Palawatta nam වැහි වැහැලා. කලවං ද මන්දා
KandyMalli Well-known member Feb 15, 2018 4,357 3,995 113 Apr 19, 2021 #21 Palawatta nam වැහි වැහැලා. කලවං ද මන්දා
chathura414 Well-known member Jan 2, 2014 6,136 8,142 113 M-Town Apr 21, 2021 #22 Pelawattath hodai bung
Phonemy Well-known member Jan 2, 2018 2,276 1 2,526 113 Apr 21, 2021 #23 Heshan Daminda said: හයිලන්ඩ් ගෙනාවා වෙනසක් නෑ. රත්ති තමා මෙච්චර කල් බිව්වෙ. අනික පිටි කැටි ගැහෙනව කියල අපේ පියා ආයෙ රත්ති ගෙනල්ලා.. Click to expand... පිටි කැටි ගැහෙන්න ඉක්මනින් දිය වෙන්න කෙමිකල් දාන් නැති නිසා,නිවුණු වතුර ටිකකින් පිටි ටික ඉස්සරලා දිය කරගත්නම් ඔහොම වෙන් නෑ,රත්ති බොන්න එපා බං,මේ දවස් වල හයිලන්ඩ් ,පැලවත්ත හොයාගන්න නැති නිසා උකු කිරි එක ගෙනත් කලවම් කරලා බොන්නේ Reactions: NRTG and Heshan Daminda
Heshan Daminda said: හයිලන්ඩ් ගෙනාවා වෙනසක් නෑ. රත්ති තමා මෙච්චර කල් බිව්වෙ. අනික පිටි කැටි ගැහෙනව කියල අපේ පියා ආයෙ රත්ති ගෙනල්ලා.. Click to expand... පිටි කැටි ගැහෙන්න ඉක්මනින් දිය වෙන්න කෙමිකල් දාන් නැති නිසා,නිවුණු වතුර ටිකකින් පිටි ටික ඉස්සරලා දිය කරගත්නම් ඔහොම වෙන් නෑ,රත්ති බොන්න එපා බං,මේ දවස් වල හයිලන්ඩ් ,පැලවත්ත හොයාගන්න නැති නිසා උකු කිරි එක ගෙනත් කලවම් කරලා බොන්නේ
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 21, 2021 #24 ළඟකදී ඉඳන් Highland වල මේදය අඩු කරලා. දිය රසයි. Reactions: maticat
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown Apr 21, 2021 #25 Local badu walata eliyata enna dennne ne Ancor company karayongen ena komis eka nathi wenwane
maticat Well-known member Jul 24, 2010 1,766 1,423 113 Apr 21, 2021 #26 stasia said: Highland කිරිපිටි තියෙන්නේ බොන්න නෙවෙයි. හොයන්න. Click to expand... හොයල හොයල බොන්නත් හම්බුනා ඊයෙ, ඒකත් දෙන්නෙ එක්කෙනාට 2ක ගානේ U-tag said: ළඟකදී ඉඳන් Highland වල මේදය අඩු කරලා. දිය රසයි. Click to expand... දැන් එන්නෙ "මේදය අඩුකල" කියල
stasia said: Highland කිරිපිටි තියෙන්නේ බොන්න නෙවෙයි. හොයන්න. Click to expand... හොයල හොයල බොන්නත් හම්බුනා ඊයෙ, ඒකත් දෙන්නෙ එක්කෙනාට 2ක ගානේ U-tag said: ළඟකදී ඉඳන් Highland වල මේදය අඩු කරලා. දිය රසයි. Click to expand... දැන් එන්නෙ "මේදය අඩුකල" කියල
sami_boy Well-known member Oct 7, 2020 638 1,056 93 United Kingdom Apr 21, 2021 #27 මෙන්න බඩු Reactions: Arumbaya De Almeida
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Apr 21, 2021 #28 ඊයේත් හයිලන්ඩ් පැකට් 5ක් ගෙනාවා