HIGHLAND 'ඵළ' non fat

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,682
    46,050
    113
    උඹලත් මේකද ගන්නෙ?උන් fat ඵක තියන් චීස්,බටර් හදන්න අපිට 'ඵළ' කියල ගහල රොඩ්ඩ බොන්න දෙනව..මේක මෙලෝ රහක් නැහැනේ.අනික අපි non fat බොන්න models ලද.😁.මේක තමා ගොඩක්ම ඵන්නෙ දැන්..full cream ඵක දැක්කෙ නෑ ගොඩ කාලෙකින්.😠😠

    FB_IMG_1621600278604_copy_886x1204_copy_443x602.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හයිලන්ඩ් පැලවත්ත සමාගම් දෙකම සහ ඔවුන්ගේ නියොජිත ආයතන දැන් අධික ලාභයක් පැත්තට යන බව තමයි පේන්නේ. වෙළෙන්දෝ ලාභ ලබන්න ඕනේ තමයි, හැබැයි අධික ලාභ වලට උත්සාහ කිරීම නිසා ඉල්ලුම අඩු වෙලා යන්නත් පුලුවන්.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මාත් දැක්කෙ ලගදි. දැන් full cream හොයාගන්න නෑ

    දැන් ෆුල් කරීම් කියල එකක් නෑ. මේ ගස් පයියෝ හිතන්නේ රටම non-fat බොනවා කියල වෙන්න ඇති
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,901
    13,824
    113
    126
    Hogwarts
    හයිලන්ඩ් පැලවත්ත සමාගම් දෙකම සහ ඔවුන්ගේ නියොජිත ආයතන දැන් අධික ලාභයක් පැත්තට යන බව තමයි පේන්නේ. වෙළෙන්දෝ ලාභ ලබන්න ඕනේ තමයි, හැබැයි අධික ලාභ වලට උත්සාහ කිරීම නිසා ඉල්ලුම අඩු වෙලා යන්නත් පුලුවන්.
    Highland company eka loss bn hamadama
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,682
    46,050
    113
    දැන් ෆුල් කරීම් කියල එකක් නෑ. මේ ගස් පයියෝ හිතන්නේ රටම non-fat බොනවා කියල වෙන්න ඇති

    Non fat ඵක චාටර් බං..දෙකම දැම්මනම් මිනිස්සු කැමති ඵක ගන්නවනේ.ඒ මදිවට තව 'ඵළ' කියලත් ගහල..:angry:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Non fat ඵක චාටර් බං..දෙකම දැම්මනම් මිනිස්සු කැමති ඵක ගන්නවනේ.ඒ මදිවට තව 'ඵළ' කියලත් ගහල..:angry:

    ඒ දෙකේ වෙනසක් නෑ ඉතින් ෆැට් එක නැතිව බොන එකෙක්ට non ෆැට් එකක් එනවා නේ නෝමල් එකේ ෆැට් අයින් කලාම මොකටද non ෆැට් එකක්. මම ඒ හුත්තලට බැන්න ඕක කියල වෙස පක්කු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ දෙකේ වෙනසක් නෑ ඉතින් ෆැට් එක නැතිව බොන එකෙක්ට non ෆැට් එකක් එනවා නේ නෝමල් එකේ ෆැට් අයින් කලාම මොකටද non ෆැට් එකක්. මම ඒ හුත්තලට බැන්න ඕක කියල වෙස පක්කු
    යකෝ උබ දන්නේ නැද්ද එලදෙනම ෆැට් එක අයින් කරපු එවයි ෆැට් එක තියන එවයි දෙකම වෙන වෙනම දෙනවා නම් හය්ලන්ඩ් එකේ උන්ට බැනලා වැඩක් නැ . එළදෙනට බනහන් 8-) 8-) :-D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පහුගිය කාලෙ කිරි හිඟයක් තිබ්බලු කියල අපේ පැත්තෙ ඒජන්ට් ශොප් එක කියල තිබ්බ වයිපරේට. පිටි කිලෝ එකකට කිරි ලීටර් 8ක්ද කොහෙද යනව කිව්වලු. ඒකෙ හයිලන්ඩ් නැත්නම් පැලවත්ත තිබ්බ. දැන් ඒකත් නෑ