දෙකම එකය් දැන් නම්Highland eka wagema copiyak enawa Lukcy eke eka nm wadak na dan godak kadawala eka thiyenne...![]()
කොටුව පෞද්ගලික බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙනවා කඩේado highland bottle kalkiri kohewath neh ne. colombo awata koheda ganna puluwan, aasawata ekak
koheda ban gatte chocolate ?Mama last week gaththe 130i chocolate.
Pettah? or Fort?Infront of Pettah Railway Station, There is a small cafe.
මොන ඌරු තෙලක්ද බන් පිස්සු උඹලට. මොනවද සාක්ෂි? නිකන් කවුරුහරි කියපු එකක්නෙ බන් උඹල කියන්නෙ.ඇයි බන් උබලා ඔවා බොන්නෙ? දැන් ඔවා තනිකර උරු තෙල්,,
රටෙ හදන දියට කිරි ප්‍රමානෙට වඩා ප්‍රමානෙයක් ප්‍රඩක්ට් විදියට එලියට එනවා, එහෙම වෙන්න බෑ නෙ,,, එත් හදනවා
කිරිපිටි / කිරිපැකට් චොකලට් ඔක්කොටම තෙල් දානවා, තෙල් කියන්නෙ මාජරින් වගෙ එවා, කිරි අඩු කරගන්න, හරියට හදන්නෙ චිස්/බටර්/ක්‍රිම් විතරයි, ක්‍රිම් වලටත් තෙල් දානවා,Pettah? or Fort?
මොන ඌරු තෙලක්ද බන් පිස්සු උඹලට. මොනවද සාක්ෂි? නිකන් කවුරුහරි කියපු එකක්නෙ බන් උඹල කියන්නෙ.
------ Post added on Mar 4, 2023 at 4:45 AM
උබ කියන්නෙ කේක් වලට එහෙම දාන industrial fat ගැනනන් ඒවා ගොඩක් වෙලාවට හදන්නෙ පාම් ඔයිල් වලින්. මමනන දන්නෙ නෑ ඒවත් දානවද කියල.කිරිපිටි / කිරිපැකට් චොකලට් ඔක්කොටම තෙල් දානවා, තෙල් කියන්නෙ මාජරින් වගෙ එවා, කිරි අඩු කරගන්න, හරියට හදන්නෙ චිස්/බටර්/ක්‍රිම් විතරයි, ක්‍රිම් වලටත් තෙල් දානවා,