highland kalkiri

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    ado highland bottle kalkiri kohewath neh ne. colombo awata koheda ganna puluwan, aasawata ekak
    Mewa nan jathika aparada hutto. udgoshana karanna one mewata wiruddawa. Sathiyak athulatha chocolate kalkiri welandapalata nikuth nokaloth MILCO eka wata karala chairman wa pannala uge putuwe indan selfy gahamu
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට නං කල්කිරි බීපු කාලයක් මතක නැහැ!මමත් හොයාගෙන බෝතලයක් බොන්න ඕං! :oo:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අර චීනෙට කිරි ජපානෙට බටර් යවන්න හදපු පැලවත්ත කාරයට ලංකාවටවත් බටර් දීගන්න බෑ වගේ තමා ඕකුනුත්.කයිය විතරයි..බඩු නෑ..

    zaTY0fJ.jpeg
     
    • Haha
    Reactions: ElaBaba

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    අර චීනෙට කිරි ජපානෙට බටර් යවන්න හදපු පැලවත්ත කාරයට ලංකාවටවත් බටර් දීගන්න බෑ වගේ තමා ඕකුනුත්.කයිය විතරයි..බඩු නෑ..

    zaTY0fJ.jpeg
    Moo powdered milk hadanna Austria walin import karanawa
     
    • Haha
    Reactions: dxx

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇයි බන් උබලා ඔවා බොන්නෙ? දැන් ඔවා තනිකර උරු තෙල්,,
    රටෙ හදන දියට කිරි ප්‍රමානෙට වඩා ප්‍රමානෙයක් ප්‍රඩක්ට් විදියට එලියට එනවා, එහෙම වෙන්න බෑ නෙ,,, එත් හදනවා