Highland Milk

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් බොන්නේ මේක..ඉස්සර උදේට ඉස්කෝලේ යනකොට හැමදාම එකක් ගැහුවා.මුළු දවසම ෆිට් එකේ ඉන්න පුළුවන්.:D



    images
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හැමදේම ඔහොම තමයි බන් දැන් ලංකාවේ...ඕවා හොයල බලන්න කවුරුත් නෑ ..ප්‍රමිති ආයතන නිදි..වැඩක් නෑ කතා කරලා ..
    උඹ කම්පැනි එකට කතා කරේ නැද්ද ?
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම නම් බොන්නේ මේක..ඉස්සර උදේට ඉස්කෝලේ යනකොට හැමදාම එකක් ගැහුවා.මුළු දවසම ෆිට් එකේ ඉන්න පුළුවන්.:D

    :yes::yes:

    images
    :yes::yes:
    machan ganna kotmale niyama kiri
    :no::no:
    :no:highland thama no 1.
    :yes::yes:
    හැමදේම ඔහොම තමයි බන් දැන් ලංකාවේ...ඕවා හොයල බලන්න කවුරුත් නෑ ..ප්‍රමිති ආයතන නිදි..වැඩක් නෑ කතා කරලා ..
    උඹ කම්පැනි එකට කතා කරේ නැද්ද ?

    na ban kata kelath wadak wena ekak na..:baffled:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,814
    8,659
    113
    Cenon
    cenon.com
    machan mage aiya quality controll hitiya famous milk company ekaka. ahanna dukai sinhalu ewaye karana wada ahuwama.
    milk eka thick wenna Protien powder ekak danawalu, eka thanikarama animal fat & chemicals.
    highland eke Pasteurize karanawa vtarai lu. Highland beepan, anith ewa nam awul.
     
    • Love
    Reactions: saja