highway එක ලග ඉඩම්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්‍රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. :sorry:

highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක් විකුනනවානම් perch 20 අඩුවෙන් කඩන්න අනුමැතිය දෙන්නේ නැහැලු. අඩුම ගාන perch 20ක් වෙන්න ඕනෙලු. මේ field එක ගැන දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දියන්කෝ. :sorry::sorry::sorry::sorry::sorry:

highway entrance එකක් නැ පලාතක. 5km විතර යන්න ඕනේ entrance එකට

ගණන් කලින් රජයට පවරා ගැනීමේ සහතිකය ගත්තද? එතකොට අහු වෙනවා බන්

අනික හොයල බලන්න එපයි බන් .. හයි වේ ගාව කවුද ඉඩම් ගන්නේ

ඔය වාහන වේගයේ සද්දේ නිසා කාලයක් ගිහාම මානසික ලෙඩ්ඩු වෙනවලු

අනික කොහොමත් තට්ටු දෙකට හදන්න දෙන්නේ නැහැ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුටා...සොරි...
    ඕක පර්චස් 8 ට කඩල විකුනන්න බැරි නිසා තමා ප්‍රා දේශිය සභා අනුමැතියක් නැතුව කඩල විකුනල තියෙන්නේ.
    උඹව අන්දා ඇති බව කණගාටුවෙන් පවසමි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    පුටා...සොරි...
    ඕක පර්චස් 8 ට කඩල විකුනන්න බැරි නිසා තමා ප්‍රා දේශිය සභා අනුමැතියක් නැතුව කඩල විකුනල තියෙන්නේ.
    උඹව අන්දා ඇති බව කණගාටුවෙන් පවසමි.

    :yes:

    idamak ganna kalin neethimaya pasubima hoyala balanna ona. ape ewun salli wiyadam karanne ne oya wage podi weda walata, hebai miliyana ganan salli thiyenawa idam ganna
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මාත් ගත්තේ අනුමත නොකරපු ඉඩමක්.හැබැයි කලින් අනුමත වෙලා ලෝන් එකකුත් අරං ගෙවලා තියෙනවා.මූ මේක පර්චස් 20 ම එකට කරලා විකුනපු නිසා තමා මට අනුමත කරගන්න වෙලා තියෙන්නේ.හැබැයි මම ඒක දැනගෙන තමා ඉඩම ගත්තේ. ලෝයර් කෙනෙක් ලග ඉදලම තමා සල්ලිත් දුන්නේ.ඉඩමේ කිසි අවුලක් නැහැ ඒත් විකුනපු එකා තාප්පේ ගහලා තියෙන්නේ එක පැත්තකින් අඩියක් වගේ පාරට වෙන්න.එතකොට පාර අඩි 20 ක් වෙන්නේ නැහැ ඒ පැත්තේ.අනුමත කරගන්න මාස දහයක් විතර උන් ගාවට ගියා දැන් කියනවා අනුමත කරන්නනම් ඒ පැත්තේ තාප්පේ කඩනන ඕන කියලා.ඒක කරන්න බැරි නිසා ජරාවක්වත් දීලා කරගන්න ඉන්නේ.ඉඩම් කේස් නම් ගූ ගොඩවල්.මම නම් හිතා ගත්තා මීට පස්සේ අනුමත කරන්නේ නැතුව නිකන් දුන්නත් ඉඩම් ගන්නේ නැහැ කියලා.නිකන් රස්තියාදු වෙන වැඩ.සල්ලි දීලා ඉඩම් අරං අනුමත කරගන්න අපි උන් ගාවට ගිහින් නිකන් බලු වෙනවා.:growl:
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මචන් අනුමත කරන්නැතුව ගෙවල් හදන්න එපා මොනවහරි ප්‍රශ්නයක් වෙලා ඉඩම් රජයට ගත්තොත් වන්දි ගෙවන්නෙ නැති වෙයි අනුමත කරල නැත්නම්....එහෙම හදනවනම් ලෝයර් කෙනෙක්ගෙන් විස්තර අහල බලන්න ඒ ගැන...
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්‍රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. :sorry:

    highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක් විකුනනවානම් perch 20 අඩුවෙන් කඩන්න අනුමැතිය දෙන්නේ නැහැලු. අඩුම ගාන perch 20ක් වෙන්න ඕනෙලු. මේ field එක ගැන දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දියන්කෝ. :sorry::sorry::sorry::sorry::sorry:

    highway entrance එකක් නැ පලාතක. 5km විතර යන්න ඕනේ entrance එකට

    මොනවද බං උඹලා නිකන් පොඩි උන් වගේනේ. ඉඩම ගන්න කලින් ප්ලෑන් එක බැලුවේ නැත්ද?

    මොකක්ද ඉඩම අයිති වෙන ප්‍රාදේශීය සභාව? හෝමගමද? එහෙනම් කියපන් මම වැඩක් කරගන්න පුලුවන් පොරක් සෙට් කරන්න උදව්වක් කරන්නම්.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    මොනවද බං උඹලා නිකන් පොඩි උන් වගේනේ. ඉඩම ගන්න කලින් ප්ලෑන් එක බැලුවේ නැත්ද?

    මොකක්ද ඉඩම අයිති වෙන ප්‍රාදේශීය සභාව? හෝමගමද? එහෙනම් කියපන් මම වැඩක් කරගන්න පුලුවන් පොරක් සෙට් කරන්න උදව්වක් කරන්නම්.

    homagamata aithi wenne. highway eka thiyenne tikak ehata wenna ban. idam 3 - 4 pahalata wenna. meter 250 nahalu.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113

    ගණන් කලින් රජයට පවරා ගැනීමේ සහතිකය ගත්තද? එතකොට අහු වෙනවා බන්

    අනික හොයල බලන්න එපයි බන් .. හයි වේ ගාව කවුද ඉඩම් ගන්නේ

    ඔය වාහන වේගයේ සද්දේ නිසා කාලයක් ගිහාම මානසික ලෙඩ්ඩු වෙනවලු

    අනික කොහොමත් තට්ටු දෙකට හදන්න දෙන්නේ නැහැ..

    rajayata pawara ganime sahathikayak nam na. himikam oppuwak thiyenne.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    rajayata pawara ganime sahathikayak nam na. himikam oppuwak thiyenne.

    හිමිකම් සහතිකේ තියෙන්නේ උබේ නමටද? එක තියෙනවා කියන්නේ ඉඩම රජයේ ලියාපදින්චි වෙලා තියෙන්නේ. හැබැයි ගොඩනැගිල්ලකට අනුමැතිය දෙන්නේ 250 මීටර් වලින් එහා පැත්තේ වෙන්න ඇති. උබට වගාවක් කරන්න, බතල වැලක් / කරවිල වැලක් යවාගන්න බාදාවක් නැහැ
    .
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113

    හිමිකම් සහතිකේ තියෙන්නේ උබේ නමටද? එක තියෙනවා කියන්නේ ඉඩම රජයේ ලියාපදින්චි වෙලා තියෙන්නේ. හැබැයි ගොඩනැගිල්ලකට අනුමැතිය දෙන්නේ 250 මීටර් වලින් එහා පැත්තේ වෙන්න ඇති. උබට වගාවක් කරන්න, බතල වැලක් / කරවිල වැලක් යවාගන්න බාදාවක් නැහැ
    .

    himikam sahathikaya mage namata thiyenne. kadasthara sithiyam okkoma aran inne ban. TO karayath awillath giya. okkomath hari meter 250 thama siddiya. perch 8 hinda case eka. aduma perch 20 kadanna puluwan. meka 8 hinda anumatha karanna ba kiyala kiuwe. aduma gane perch 10 unanam mokak hari karanna puluwan kiuwa. sikurada dihawata kamituwata documents danawalu ethakota UD eke ena ekath ekka katha karala mata kiyannam kiuwa monawada karanna puluwan balanna.

    gewal hadanna puluwan. prime lands karayath tikak ehata wenna kali karala vikunawa ewala gewal hadananth patan aran dan. highway eka laga idam wala gewaluth hadala ban. mage idama thiyenne godak mehata wenna ban.

    jarawak kanna lasthi wenawada manda. :sorry:
     
    Last edited:

    TO kaarayo balannema jaraawa kanna. hodata hoyala balapan
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    allapu wate ekagen perch 12k araganin. nattam ube 8th wikunapan allapu wate ekata. nattam machan ubata wena wikalpayak nane. goverment regulation ubata change karanna bane...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    ow ekath wenna puluwan. uba ahapan mokakda condition eka koheda tiyenne kiyala. uge katawa attanam ara option deken ekkata yaman.

    meter 250 case eka athhtada danne na ban ekai balaganna one wadihariyak. mama danagena hitiye meter 100 eha owa karanna ba kiyala ban. aluthin apu case ekak da danne na meka. wata pitawe anumatha karanne nathuwath gewal hadala thiyanwa. kiyak hari giyath kamak na wade karaganna puluwannam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම නීතියක් තියෙනවා මචන්. පර්චස් 20ක් වගේ ඕනේ ඉදිකිරීමක් කරන්න නම්. :yes: මම දන්නා එකෙක් ගෙයක් හැදුවා පර්චස් 10ක් අරන් 20 ඔප්පුව තියෙද්දී. ඊට පස්සේ කොටස වෙන් කරා 10 කෑල්ලකට.
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    ඔහොම නීතියක් තියෙනවා මචන්. පර්චස් 20ක් වගේ ඕනේ ඉදිකිරීමක් කරන්න නම්. :yes: මම දන්නා එකෙක් ගෙයක් හැදුවා පර්චස් 10ක් අරන් 20 ඔප්පුව තියෙද්දී. ඊට පස්සේ කොටස වෙන් කරා 10 කෑල්ලකට.

    ekath case ne ban passe ara kadapu 10 kalla geyak hadanawanam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekath case ne ban passe ara kadapu 10 kalla geyak hadanawanam.

    එකේ මචන් කලින් හදපු ගෙයක් තිබ්බා කිවා. අනෙක් කොටසේ එකක් හදන්න තමයි අනුමැතිය අරන් තිබ්බේ ඒ විදිහට. ප්ලෑන් එක පාස් උනාට පස්සේ තමයි ඉඩමෙන් පර්චස් 10ක් අනෙක් එකාට වික්කේ. ඊට පස්සේ ඉතින් අර කලින් හදලා තිබ්බ ගේ කඩලා වෙන එකක් හදන්න නම් බෑ. එක පොඩි පොඩි අලුත් වැඩියා කිරීම් කරන්න පුළුවන්. අලුතෙන්ම කඩලා හදන්න ගියොත් ලෙඩේ.

    ඔය සින් එකම මචන් තියෙනවා මචන් ගගවල් අයිනේ එහෙම ගෙවල් හදද්දීත් 20 ට වඩා ඕනේ. එහෙම නැතිව අනුමැතිය දෙන්නේ නෑ.:) ජරාවක් විසි කරලා තමා ගොඩ දාගන්න වෙන්නේ හැබැයි.