highway එක ලග ඉඩම්

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්‍රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. :sorry:

    highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක් විකුනනවානම් perch 20 අඩුවෙන් කඩන්න අනුමැතිය දෙන්නේ නැහැලු. අඩුම ගාන perch 20ක් වෙන්න ඕනෙලු. මේ field එක ගැන දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දියන්කෝ. :sorry::sorry::sorry::sorry::sorry:

    highway entrance එකක් නැ පලාතක. 5km විතර යන්න ඕනේ entrance එකට
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,936
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ ඉඩම ගන්නකොට හයිවේ එක හදල තිබ්බෙ නැත්නම් හයිවේ එකක් හැදුනට පස්සෙ ආපු නීති නිසා ප්‍රාදේශීය සභාවේ උන්ට කරන්ඩ දෙයක් නැතුව ඇති
     
    idam aran aurudu dekak wage wenawa ban.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එහෙම නීතියකට හේතුවනම් ඇයි දන්නෑ වාහන සද්දෙ වගේ දෙයක්ද?

    mama hitanne ung langa gewal hadana eka nawattanawa athi passe highway extend weddi waten aragena palal karana nisa :)

    mama nikan guess karala kiwwe
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    එහෙම නීතියකට හේතුවනම් ඇයි දන්නෑ වාහන සද්දෙ වගේ දෙයක්ද?

    ane manda ban mama hithan hitiye meter 100 athulatha bahai kiyala ohoma siddiyak. anika thattu dekata gahanna bari siddiyakuth thiyanwa. :sorry:

    hathara watena gewaluth hadalka ban thiyenne. eka idamak sanasen aran kotas karala vikunala. ewath bank loan ehema dala hadala thiyenne. aluth gewal deka thunak thibba.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,936
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mama hitanne ung langa gewal hadana eka nawattanawa athi passe highway extend weddi waten aragena palal karana nisa :)

    mama nikan guess karala kiwwe
    :rolleyes: Ehema future plans athi
    ane manda ban mama hithan hitiye meter 100 athulatha bahai kiyala ohoma siddiyak. anika thattu dekata gahanna bari siddiyakuth thiyanwa. :sorry:

    hathara watena gewaluth hadalka ban thiyenne. eka idamak sanasen aran kotas karala vikunala. ewath bank loan ehema dala hadala thiyenne. aluth gewal deka thunak thibba.
    ලෝයර් කෙනෙක්ගෙන් අහල බලපන් මොකක්හරි ක්‍රමයක් ඇති වැඩේ කරගන්ඩ,නැත්නම් ඉඩමේ වගාකරන්ඩ තමා වෙන්නෙ :(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    :rolleyes: Ehema future plans athi

    ලෝයර් කෙනෙක්ගෙන් අහල බලපන් මොකක්හරි ක්‍රමයක් ඇති වැඩේ කරගන්ඩ,නැත්නම් ඉඩමේ වගාකරන්ඩ තමා වෙන්නෙ :(

    anumathiya nathuwa gewal hadanna puluwan ban case eka bank loan ekak hari passe kaleka idama vikunanawanam case. :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,936
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    anumathiya nathuwa gewal hadanna puluwan ban case eka bank loan ekak hari passe kaleka idama vikunanawanam case. :sorry:
    අපරාදෙ ඉඩම ගන්ඩ කලින් හොයල බලන්ඩ තිබ්බෙ..ඉඩම් වල මුල් අයිතිකාරයන්ටත් ඕකම තමා වෙන්නෙ කරුමෙට ඉඩම ලඟින් හයිවේ එකක් හැදුනොත් :(
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    අපරාදෙ ඉඩම ගන්ඩ කලින් හොයල බලන්ඩ තිබ්බෙ..ඉඩම් වල මුල් අයිතිකාරයන්ටත් ඕකම තමා වෙන්නෙ කරුමෙට ඉඩම ලඟින් හයිවේ එකක් හැදුනොත් :(

    ow ban. highway lagath nemei ban thiyenne tikak eheta wenna. eka hinda wadiyya ewa baluwe na.

    lagadi prime land karaya tikak mehata wenna idamak vikunawa kali karala. highway ekata lagata wenna thiyana idame gekuth hadanawa dan. eka perch 20 kalida danne na.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,936
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ow ban. highway lagath nemei ban thiyenne tikak eheta wenna. eka hinda wadiyya ewa baluwe na.

    lagadi prime land karaya tikak mehata wenna idamak vikunawa kali karala. highway ekata lagata wenna thiyana idame gekuth hadanawa dan. eka perch 20 kalida danne na.
    ජරාවක් දීල කරගන්ඩ ඇති එතකොට පස්සෙ කාලෙ විකුණන එක උනත් අවුලක් නෑ අවශ්‍ය අනුමැතිය තියෙන නිසා.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්‍රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. :sorry:

    highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක් විකුනනවානම් perch 20 අඩුවෙන් කඩන්න අනුමැතිය දෙන්නේ නැහැලු. අඩුම ගාන perch 20ක් වෙන්න ඕනෙලු. මේ field එක ගැන දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දියන්කෝ. :sorry::sorry::sorry::sorry::sorry:

    highway entrance එකක් නැ පලාතක. 5km විතර යන්න ඕනේ entrance එකට

    250m ta aduwen wikunnana bari nam, thiyena idam anduwen ganna one, ehema anumatha karan nathuwa inna ba, uba salli dila gaththa idamak. uba yanna ona lokuma thanata wenakam palayan, ge hadanna denna barinam, wandi illapan. parak wunath hadanna idamen kallak yanawanam e kotasata wandi gewanawa.

    Anika uba wikunanna nemene hadanne, geyak hadanna ne. ubata ge hadanna bari wunath wandi ganna puluwan wei. owata fight karapan, nadu hari dapan.

    loyasla allala nadu kiyanna kalin, hama thanakatama gihin hoyala balapan, inna sokkongen ahan nathuwa inna lokuma eka gawata gihin prasne kiyapan.
     
    Last edited:
    • Like
    Reactions: kevindareal

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Gewal hadanawa penawane ban aluthin para aine...poddak hoyala balapan...samaharawita approval nethuwada danne nee hadanne....
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ane manda ban mama hithan hitiye meter 100 athulatha bahai kiyala ohoma siddiyak. anika thattu dekata gahanna bari siddiyakuth thiyanwa. :sorry:

    hathara watena gewaluth hadalka ban thiyenne. eka idamak sanasen aran kotas karala vikunala. ewath bank loan ehema dala hadala thiyenne. aluth gewal deka thunak thibba.

    :shocked::shocked::shocked:
    sanasen kotas karapu idama thiyana thana hariyatama kiyapan?
    horahena pareda?:baffled::baffled: