එකේ මචන් කලින් හදපු ගෙයක් තිබ්බා කිවා. අනෙක් කොටසේ එකක් හදන්න තමයි අනුමැතිය අරන් තිබ්බේ ඒ විදිහට. ප්ලෑන් එක පාස් උනාට පස්සේ තමයි ඉඩමෙන් පර්චස් 10ක් අනෙක් එකාට වික්කේ. ඊට පස්සේ ඉතින් අර කලින් හදලා තිබ්බ ගේ කඩලා වෙන එකක් හදන්න නම් බෑ. එක පොඩි පොඩි අලුත් වැඩියා කිරීම් කරන්න පුළුවන්. අලුතෙන්ම කඩලා හදන්න ගියොත් ලෙඩේ.
ඔය සින් එකම මචන් තියෙනවා මචන් ගගවල් අයිනේ එහෙම ගෙවල් හදද්දීත් 20 ට වඩා ඕනේ. එහෙම නැතිව අනුමැතිය දෙන්නේ නෑ.ජරාවක් විසි කරලා තමා ගොඩ දාගන්න වෙන්නේ හැබැයි.
mage eka kadala thiyenne 15 kallak. eke eha paththe parana geyak thiyanwa danata. kiyak hari wisi karala wade goda daganna puluwanda kiyana ekath prashnayak.
ජරාවක් විසි කරලා තමා ගොඩ දාගන්න වෙන්නේ හැබැයි.


