Highway Bus Time Tables (part 2)

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    අවුරුදු 4කට විතර පස්සේ Highway Bus Time tables ගැන දාන 2 වෙනි ත්‍රේඩ් එක :giggle:. නිවාඩු කාලෙත් ලගම එනනිසා මන් හිතුව ආයෙ මෙහෙම එකක් update කලොත් හොදයි කියලා.
    Web sites වල Numbers තිබ්බට ගොඩක් එවා outdated & දැන් ඒ බස් දුවන්නෙත් නෑ :lol:.

    කට්ටිය දන්න Highway Bus වල වෙලාවයි, තැනයි ඒ Bus එකේ Number එකයි තියේනම් මේකේ දාමු. එතකොට හදිස්සියේ Bus එක තියේද, Reserve කරන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්නේ. :D (Ticket එකේ image එකක් නම් වඩා හොදයි)

    මම ගාව දැනට තියෙනවා කළුතර සිට කඩවත දක්වා Bus වෙලාවන් ටිකක් :yes:

    කළුතර සිට කඩවත
    07.00 am - 0779585618 / 0769105100
    09.10 am - 0741562940 / 0720408815
    10.30 am - 0779585618 / 0769105100
    01.35 pm - 0741562940 / 0720408815
    03.30 pm - 0779585618 / 0769105100
    05.20 pm - 0741562940 / 0720408815

    කඩවත සිට කළුතර
    07.10 am - 0741562940 / 0720408815
    09.00 am - 0779585618 / 0769105100
    11.30 am - 0741562940 / 0720408815
    12.30 am - 0779585618 / 0769105100
    03.45 pm - 0741562940 / 0720408815
    05.30 pm - 0779585618 / 0769105100


    මේ සයිට් එකේ තියෙන ටික නම් updated වගේ but බොහොම පොඩ්ඩයි තියෙන්නේ. :(
    https://bustimetable.lk/location/kadawatha/

    මේ තියෙනේ පරණ ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/highway-bus-timetables.1883225/


    Bump එකක් වත් දාන්නෝ.. ;-)
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Thank you so much bro මේ දාපන්කෝ මතුගම කොළඹ highway time table එක ඔය කලුතර ඉදන් තියෙන ටිකත් දාපන්. කඩුවෙල , මහරගම ඒවා
     
    • Like
    Reactions: Natsu_Drag001

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදාව්!! කලුතර සිට ගාල්ල යන්න highway bus තියෙනවද ? time table කොහෙන්ද ගන්නෙ?
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    උදාව්!! කලුතර සිට ගාල්ල යන්න highway bus තියෙනවද ? time table කොහෙන්ද ගන්නෙ?
    Highway bus na kalutharin gallata. Intercityak ganna normal route eke yana