Highway Bus වල කාලසටහන් ගන්න පුලුවන් හරිහමන් තැනක් හම්බුනේ නැති නිසා මට හිතුනා මේ ගැන ත්‍රේඩ් එකක් දැම්මොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. කට්ටිය දන්න Highway Bus වල වෙලාවයි, තැනයි ඒ Bus එකේ Number එකයි තියේනම් මේකේ දාමු. එතකොට හදිස්සියේ Bus එක තියේද, Reserve කරන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්නේ.
මම ගාව දැනට තියෙනවා කළුතර සිට කඩවත දක්වා සියලු Bus වෙලාවන් ටික.හැම Bus එකේම number නම් නෑ.
කළුතර සිට කඩවත
06.00 am - 077 277 5132
06.40 am - 077 277 5132
07.30 am - 077 277 5132
09.15 am - 071 415 9097/071 342 2566
12.40 pm - 077 277 5132
02.00 pm - 077 277 5132
03.15 pm - 076 260 8310/077 277 5132
05.15 pm - 071 415 9097/071 342 2566
කඩවත සිට කළුතර
06.45 am - 071 415 9097/071 342 2566
08.00 am - 077 277 5132
10.30 am
11.00 am - 077 277 5132
01.30 pm - 071 415 9097/071 342 2566
04.45 pm - 077 277 5132
05.10 pm
06.15 pm - 077 277 5132
Bump එකක් වත් දාන්නෝ
මම ගාව දැනට තියෙනවා කළුතර සිට කඩවත දක්වා සියලු Bus වෙලාවන් ටික.හැම Bus එකේම number නම් නෑ.
කළුතර සිට කඩවත
06.00 am - 077 277 5132
06.40 am - 077 277 5132
07.30 am - 077 277 5132
09.15 am - 071 415 9097/071 342 2566
12.40 pm - 077 277 5132
02.00 pm - 077 277 5132
03.15 pm - 076 260 8310/077 277 5132
05.15 pm - 071 415 9097/071 342 2566
කඩවත සිට කළුතර
06.45 am - 071 415 9097/071 342 2566
08.00 am - 077 277 5132
10.30 am
11.00 am - 077 277 5132
01.30 pm - 071 415 9097/071 342 2566
04.45 pm - 077 277 5132
05.10 pm
06.15 pm - 077 277 5132
Bump එකක් වත් දාන්නෝ
Last edited:

.