Highway fkd

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    sedan වල pendulum effect එක ලොකුවටම තියනවා. ඔව්ව japan european වාහන වල අඩුම කරලා හදන්නේ හැබැයි එව්වගේත් තියෙනවා 100% CoG හැමවෙලේම එක තැනක තියන්න බැරි හින්ද. alto micro බන්ටු මුන්ටු වාහන අරන් වෙට්ටු දාද්දි දෙපාරක් හිතල දාහල්ල. කෙල වෙද්දී නහුතෙටම කෙල වෙන්නේ වේගෙන් යද්දී එක පාරක් ලිස්සුවොත්. එක්කෝ X5, 7 series වල වගේ හෙන තඩි tyre එකක් පිටිපස්සේ රෝද දෙකට හයි කරගනින් වෙට්ටු දාන්න කලින්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    Highway යද්දි මම මටම දාගත්ත නීති ටිකක් තියනව. බ්‍රේක් ගහන්නෙ නෑ. එකතැන / ළඟ කපන්නෙ නෑ. ඕවටේක් කරන්න දකුණට දාන්නෙ මීටර් 100ක් විතර දුර තියල. දවසක් බල්ලෙක් පැන්න ඒත් බ්‍රේක් ගැහුවෙ නෑ. බල්ල කුඩු
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕවටේක් කරන්න දකුණට දාන්නෙ මීටර් 100ක් විතර දුර තියල.
    Api mehema 100km/h limit eke overtake karanakota passen enawa ekek 120 ta wage. uta iwasaganna beri unama wamen danna balanawa. metana wunet ehema seen ekakda manda.

    BTW, Dash cam eka tiyena car eka udata highway ticket ekak pawela awit watenawa wage seen ekak dekkada kattiya?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Highway යද්දි මම මටම දාගත්ත නීති ටිකක් තියනව. බ්‍රේක් ගහන්නෙ නෑ. එකතැන / ළඟ කපන්නෙ නෑ. ඕවටේක් කරන්න දකුණට දාන්නෙ මීටර් 100ක් විතර දුර තියල. දවසක් බල්ලෙක් පැන්න ඒත් බ්‍රේක් ගැහුවෙ නෑ. බල්ල කුඩු

    බෆර් එකත් කුඩු :sorry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    keli ahulan dikiye daan giye. balla paw mm heenenuth dekka
    mama nam wam peththe lane eke yanne.. 70 - 80 wage. over take karanwa nam witarak speed karanawa.. anika oya highway eke 100 tama palayan kiyala rule ekak ne. max speed eka 100, anna eka highway dana goda denek danne ne. un hitanne 100 ,, mulu durama yanna one kiyala. eka serayak nidimathak awa...... rest point eke dala peya 3k wage nidagena idala awe
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    තදියම් කාරයෙක්ද කොහෙද... කලින් ගියපු කාර් එක, dashcam එක තියෙන කාර් එක overtake කරල ඉවරවෙනකන් ඉන්නේ නැතුව වමෙන් දාන්න යන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    OgApwR5.jpg

    WgturJG.jpg

    UkjAEB6.jpg

    M1WgNo7.png

    yyMeLGa.png

    EmW8H0s.jpg

    ocGb4Cs.jpg

    7tkHAAY.jpg

    3TQl0Dn.jpg

    CTMobNr.jpg

    Hrxq6Xl.jpg
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    sedan වල pendulum effect එක ලොකුවටම තියනවා. ඔව්ව japan european වාහන වල අඩුම කරලා හදන්නේ හැබැයි එව්වගේත් තියෙනවා 100% CoG හැමවෙලේම එක තැනක තියන්න බැරි හින්ද. alto micro බන්ටු මුන්ටු වාහන අරන් වෙට්ටු දාද්දි දෙපාරක් හිතල දාහල්ල. කෙල වෙද්දී නහුතෙටම කෙල වෙන්නේ වේගෙන් යද්දී එක පාරක් ලිස්සුවොත්. එක්කෝ X5, 7 series වල වගේ හෙන තඩි tyre එකක් පිටිපස්සේ රෝද දෙකට හයි කරගනින් වෙට්ටු දාන්න කලින්.

    ape un koheda owa danne. tyre ekak dadi aduma load / speed index ekawath balanne na. alto wala ehema 195da koheda tyre eka. owage friction ekak enne na kadagena bidagena yaddi.

    mama nam wam peththe lane eke yanne.. 70 - 80 wage. over take karanwa nam witarak speed karanawa.. anika oya highway eke 100 tama palayan kiyala rule ekak ne. max speed eka 100, anna eka highway dana goda denek danne ne. un hitanne 100 ,, mulu durama yanna one kiyala. eka serayak nidimathak awa...... rest point eke dala peya 3k wage nidagena idala awe
    highway wala maximum speed limit ekak wagema minimum speed limit ehekuth tiyei ban. lankawe gahala nathi unata wena rata wala minimum speed limit ekath gahanawa samanyen
    ------ Post added on Mar 4, 2021 at 5:11 PM