Highway Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apo ubala kiana widihata giyot sure atharaman wei wage... HAHA..

    එහෙමත් අවුලක් නෑ බන්
    උඹට කොස්වත්ත පොලිසිය ළග පාරෙන් කෙලින්ම ගියාම 8 කණුව නව නුවර පාර

    :dull::dull::dull:

    Rajagiriyen Ambagaha handiyata yanna wenne madinnagoda haraha. Madinnagoda Bridge eka pannanna payak wath yanawa oya welaawata.

    a paththe yanawanam ape gedaratath godawela yanna.

    උඹ ඒ පැත්තට ළගදිද ආවේ
    පාරවල් දන්නේ නැති හැඩයි
    මාදින්නාගොඩ පාලමක් හරහා යන්නේ මොකටද
    37664784.jpg

    බුත්ගමුව පාරේ යන්නේ
    175 බස් යන route එක
    මාදින්නාගොඩින් හෙන වටයක්

    :baffled::baffled::baffled:

    ප.ලි. පාර හැදුවට තාම අඹගහ හන්දියෙන් කොස්වත්තට යන්න පුලුවන් නේද
    :eek::eek::eek:
     
    Last edited: