Highway inter connected da?

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    පුළුවන්...කෙරවලපිටියෙන් එළියට දාල ආපහු කටුනායක හයිවේ එකට දාන්න. බෝඩ් ගහල තියෙනව. ඒව ෆලෝ කරන් යන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,690
    20,202
    113
    හස්තිශෛලපුර
    Dakune un nam ane manda... tikak avidala balapan lankawa wate
    කඩවත කෙරවලපිටිය හැදුවා කියලා මිනිස්සු හුගක් දන්නේ නෑ.. ඒක යහපාලුවෝනේ ඉවර කලේ..

    මයිනා කලා නම් තාම ඒකේ මීඩියා ශෝ යනවා..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,604
    1
    4,437
    113
    Matale
    කඩවත කෙරවලපිටිය හැදුවා කියලා මිනිස්සු හුගක් දන්නේ නෑ.. ඒක යහපාලුවෝනේ ඉවර කලේ..

    මයිනා කලා නම් තාම ඒකේ මීඩියා ශෝ යනවා..

    Ekanam aththa machan...