Highway Issue

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    මුන් මැෂින් ටික ගලවන් ගිහින් කියන්නේ ඇත්තද?
    මුන් ගෙදරින් අරන් ආවා වගේ එහෙම අරන් යන්න පුලුවන්ද?
    නඩු දාලා වන්දි අරගන්න ඕන මුන්ගෙන්
    නිකන් පඩි ගෙවනවා කම්මැලි හොරු දාගෙන ජොබ්ස් වලට
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    මුන් මැෂින් ටික ගලවන් ගිහින් කියන්නේ ඇත්තද?
    මුන් ගෙදරින් අරන් ආවා වගේ එහෙම අරන් යන්න පුලුවන්ද?
    නඩු දාලා වන්දි අරගන්න ඕන මුන්ගෙන්
    නිකන් පඩි ගෙවනවා කම්මැලි හොරු දාගෙන ජොබ්ස් වලට
    Ow kaalkanni machine galawan gibin, forces walin daala den awulak nethuwa yanawa..hebei full manual den
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Kiriellagen Letters aran Giyapu godak un oke inne ai ithin katha karala wedak ne,
    Yako mewa okkoma automated karanna one boruwata booth dala ewage inna kalakanninta api padi gewanawa
    mewa maha jathika aparada, den penawane adath katta me ballo nisa
    Sakkili wada bari haththa, okunge pukata wedi thiyanna one. pin padi karayo
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොකක්ද බන් සීන් එක? මං සිරාවටම දන්නෙ නෑ.. දැක්කා fb එකේ දාල තියෙනව තුන්ඩු කෑලි දීල යවන සීන් එකක්. කවුරු හරි කියහංකො
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    වෙන රටවල් වල නම් Gates Full Automated
    චීනෙට ගියා ජමනිය ගියා මම නම් දැක්කේ නැ එහෙම ඒවා මිනිස්සු නැති. :ROFLMAO:
    ලංකාවේ යන විදිහම තමා. චීනෙ නම් exit වල පෙළක් දාට හෙන පත පොලිම් තිබ්බ. හිටපන්කෝ පොටෝ එකක් දාන්න..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    වෙන රටවල් වල නම් Gates Full Automated

    lake pankawe ithin Mahinda rajapaksha wesige putha karapu sanwardanaya penawa neda balliye

    ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අධිවේගී සේවයේ නියුතුව සිටි සේවකයන් වෙනත් අයෙකුට රාජකාරි කිරීමටද නොහැකිවන පරිදි යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවා ගෙන ගොස් ඇති බවයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    චීනෙට ගියා ජමනිය ගියා මම නම් දැක්කේ නැ එහෙම ඒවා මිනිස්සු නැති. :ROFLMAO:
    ලංකාවේ යන විදිහම තමා. චීනෙ නම් exit වල පෙළක් දාට හෙන පත පොලිම් තිබ්බ. හිටපන්කෝ පොටෝ එකක් දාන්න..
    Singapore , Malaysia නම් තියෙනවා

    මේ China වල

    උබ China කියලා වෙන කොහේ හරි එක්කගෙන යන්න ඇති🤣🤣🤣

    lake pankawe ithin Mahinda rajapaksha wesige putha karapu sanwardanaya penawa neda balliye

    ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අධිවේගී සේවයේ නියුතුව සිටි සේවකයන් වෙනත් අයෙකුට රාජකාරි කිරීමටද නොහැකිවන පරිදි යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවා ගෙන ගොස් ඇති බවයි.
    නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් මෝඩයා
    මහින්ද රාජපක්ෂ ETC ලංකාවට ගෙනාවේ දැනට අවුරුදු 10 කට විතර කලින් පොන්නයෝ

    http://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html

    ------ Post added on Nov 22, 2023 at 8:28 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් මෝඩයා
    මහින්ද රාජපක්ෂ ETC ලංකාවට ගෙනාවේ දැනට අවුරුදු 10 කට විතර කලින් පොන්නයෝ

    http://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html

    ------ Post added on Nov 22, 2023 at 8:28 PM

    ekathamai huththige putho kiuwe mahida rajapaksha pakaya karapau sanwaradanaya kiyala. ekane nugath ponnayo serama galawan gedara giye, owa mahindage madamulana budalayada galawan yanna
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,066
    36,076
    113
    කෑගල්ල
    Singapore , Malaysia නම් තියෙනවා

    මේ China වල

    උබ China කියලා වෙන කොහේ හරි එක්කගෙන යන්න ඇති🤣🤣🤣

    නොදන්න මඟුල් කථා නොකර ඉඳපන් මෝඩයා
    මහින්ද රාජපක්ෂ ETC ලංකාවට ගෙනාවේ දැනට අවුරුදු 10 කට විතර කලින් පොන්නයෝ

    http://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html

    ------ Post added on Nov 22, 2023 at 8:28 PM

    ඉතින් යකෝ exit 10ක් 15ක් තියන පාරක එහෙම කරන්නේ කොහොමද. එක in එකයි එක out එකයි තියන ඒවගේ නම් taxi එකේ bill එකට auto ම add වෙලා එළියට යන්න පුළුවන් ඒව තිබ්බ. තව ගොඩක් taxi කාරයො ළඟ wechat QR එක තියනවා card එකක් වගේ එක අල්ලලා එළියට යනවා. ඓත් ඒ තැන් වල මිනිස්සු ඉන්නවා.

    මේකේ මම 2km වඩා ගියා පැයක් විතර

    20230418-105743.jpg
     
    • Like
    Reactions: neyohk

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    අවුලක් නැත්තෙ කොහෙද බං? පට්ට පෝලිම exit වෙන්න. එපා වෙනවා ඕයි..
    Karanna deyak nehe ara kaalkanni tika machine tika aapahu denakan ohoma hari yanna puluwan eka loku deyak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    සිස්ටම් හදලා ගේ ඉස්සර පාරට තමා දාන්න වෙන්නේ. කාලේකට කලින් අතින් ගෙවාගෙන ඔය වගේ සීන් එකකට මහන්සි වෙලා ඕකොම හදාගෙන ගිහිං presentation එක පෙන්නුවම උන් කිව්ව අපිට චිනෙනේ ඔය වගේ එකකට quotation දීලා තියෙන්නේ කියල. තාම එකට දාපු සිස්ටම් එකක් නං මම දැකලා නෑ චිනෙන් කියල මුං බෙදා gathhthdada දනෙතේ නෑ
     
    • Wow
    Reactions: JBLs

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Oke hama ekagema minissu innawa..mehe chandeta weda karapu un ahema..salary ahema hodai mama hithanne..over staffs aththe mama hithanne