අවුරුදු 4 කට , බිලියන 3. මේකෙන් මොකක් කරන්නද? ඔච්චරද දැන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,114
    72,245
    113
    මාලඹේ
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    දැන් කරන්න තියෙන්නෙ ඩොලර් තිබ්බ පලියට කිව්ආර් සිස්ටම් එක අයින් කරන්නෙ ඇතුව තව ඩොලර් සංචිත හම්බෙනකන් ඉස්සරටත් තෙල් දැන් දෙන කෝටා එකටම දෙන එක.

    හැබැයි ගල් අඟුරු, ඩීසල් ගෙන්නලා පැය 24ම කරන්ට් එක දෙන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබලට කැම්පේන් වලින් පඩි ගෙවන්නේ ඔය හම්බෙන ගානෙන් තමා.
    ඇදකුද හොයන්නේ නැතුව හිටු.
     
    • Dislike
    Reactions: 2osama

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    වේස ජෙප්පොන්ගේ අදෝනාව.පව් බන් වැලේ වැල් නැතුව ඉන්නේ ගූ ජෙප්පෝ ටික රනිල් ආවට පස්සේ🤣

    බිලියන් 2.9 විතරක් නෙමේ වේසිගේ පුතෝ.2.9 හම්බුනාම china 1.5$ billion swap එක active වෙනවා.ඒකේන් මේ වේස ජෙප්පන්ට කොන්ඩම් පැකට් ටිකක් ගෙනල්ලා දෙන්න ඕන.නැත්නම් ගනන් ගියත් කමක් නෑ 3% ගෝතයෝ ටිකට වද බෙහෙත් ටිකක් ගෙනල්ලා ගහන්න ඕන.මුන් වගේ උන් සාපයක් රටකට.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    okat kaala IMF ekat bankolot wela paadamak igenaganne apen tama. staff level discussion walin oya gaana denawa kiala kiuwe gotawa pannant kalin. etakota danda nikan kata wachaneta agree wenawa kiala tienne? tava masa 6k wat yai bankuwata application dala approval ganna. oka hambunat oken kana bona ekane i paalan bokku hadana ekai ruwanwali seya wate tappa gahana ekai ne karanne. eetapasse habak. tava auruddak tianawa rata painawa nam kattiyata onna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    මේක තමා ඉතින් ඇත්තට වෙන්නෙ උනුත් 16 පාරක් රැවටිල තාම ලැජ්ජ නෑ අපිත් 16 පාරක් රවට්ටල ඒත් ලැජ්ජ නෑ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා 🤣🤣
    asa-radunu-radunu-2.gif