Highway traffic

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,957
    6,313
    113
    Derana sure nathnam menna sirasa.:rolleyes::rolleyes:

    දක්ෂිණ අධිවේගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්
    25 Aug, 2018 | 11:24 AM

    COLOMBO (News 1st) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ කඩවත, අතුරුගිරිය, පින්නදූව හා ගොඩගම පිවිසුම් හා පිටවීමේ මාර්ගවල එම තදබදය හට ගෙන ඇති බව ය.

    දෛනිකව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන සංඛ්‍යාව 70,000කි.

    නමුත් අද දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන වාහන සංඛ්‍යාව 110,000 දක්වා ඉහළ යෑම රථ වාහන තදබදයක් හට ගැනීමට හේතු වී ඇතැයි එස් .ඕපනායක මහතා සඳහන් කළේ ය.

    මේ හේතුවෙන් රථ වාහන ධාවනයේදී විමසිලිමත් වන්නැයි ඔහු රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    :baffled::baffled:thaama 12 tawath nathuw mechchara kohe yanawada ban. poyath allala set una nisa trip yanawa athi:oo:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,957
    6,313
    113
    :baffled::baffled:thaama 12 tawath nathuw mechchara kohe yanawada ban. poyath allala set una nisa trip yanawa athi:oo:

    ow ban.lankawe un patta fun ekak ganne mona nathi unath.mama danna ekek innawa uta job ekak wath naha.wife job ekak karanawa.loku padiyak ganneth naha e unata hama sathiyema kohe hari trip ekak yanawa.:):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked: