Highway wala light daanna rate unge supply adu karama hariyanawada?
yako mara wihilune mewaaaaaaaaaaaaaaa...................................
yako mara wihilune mewaaaaaaaaaaaaaaa...................................
highway වල යන්නේ රටේ උන් නෙමේද යකෝ . මොන පම්කෙක්දHighway wala light daanna rate unge supply adu karama hariyanawada?
yako mara wihilune mewaaaaaaaaaaaaaaa...................................
මේක තනිකරම පිස්සන් කොටුවක් වෙලා. රට ඉවරයිHighway wala light daanna rate unge supply adu karama hariyanawada?
yako mara wihilune mewaaaaaaaaaaaaaaa...................................
69 lasse nisaaa hama ekatama polime inna welaaaaaaaaaaaකොහොමද ආන්ඩුවක් ඇවිල්ල උන් ෆේල් වෙලා රටේ මහජනතාවට කරන හැම පීඩාවක්ම උන්ට චන්දෙ දීපු එවුන්ටම වැඩි ප්‍රතිශතයකින් දරාගන්න වගේ එකක් හැදුවනම්?
උදා. චිචිගෙ පුතා මෙ රටේ රජකරන කාලෙ පෙට්‍රල් මිල වැඩි වෙනවනම් තමන්ගෙ බයි කාඩ් එක පෙන්නලා වැඩිකරපු ගානෙන් බයියො නොවන අය දරන්න ඕනෙ ගානත් එකතු කරල 140% ක් විතර වැඩිපුර ගෙවලා පෙට්‍රල් ගහගන්නෝනෙ. එතකොට මේ පොන්නයන්ට තමන් ගහපු කතිරෙ වගකීම ටිකක් හරි දැනෙයි.
එතකොට කොහෙද යන පල් මෝඩයො ටිකකට කන්න නැතත් කමක් නෑ ඉන්න ගුබ්බෑයමක් තිබ්බනං කිව්වම අනිත් උන් බඩගින්නෙ හිගාකන්න ඕන්නෑ