Hik... hik....

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මගෙ යාලුවෙක් කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවට ගියා. මේක එයාට වෙච්ච සිද්දියක්.
    දන්නවනේ හැම භාෂාවකම තියනවනේ ඒ භාෂාවටම ආවේනික වෙච්චි තේරුමට සපුරාම වෙනස් අර්ථයක් තියෙන වචන.
    ඉංග්‍රීසියේ තියෙන කොමන් කතාවක් නේ
    Whats up කියන එක

    මගේ යාලුවා ඕස්ට්‍රේලියා ගිය අලුත සුද්දෙක් දවසක් ඇහුවලු mr xxxxx whats up
    කියලා.
    අපේ පොර උත්තරේ දුන්නලු බොහොම කෙටියෙන්
    SKY
     
    • Like
    Reactions: RAT 16F88