Hiking help!

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන්ලා කොළඹ අවට දවසින් ගිහින් එන්න පුලුවන් hike එකක් දන්නවද කවුරුහරි. ඒ කියන්නෙ camp කරන්නේ නැතුව, ගියා ආයි ආවා. :yes::yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කිතුල්ගල මකන්දාවේ යන්න. (hike නම් නෙමෙයි. කැලේ ඇවිදලා නාල එන්න පුළුවන්.) ඕන නම් වෝටර් රාෆ්ටින්ග් කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Sams.Ryo