"Hikkaduwa, Sri Lanka" Actor Ryan Reynolds's favourite movie shooting location of all time

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Hollywood Actor Ryan Reynolds has reportedly said that “Hikkaduwa, Sri Lanka” is his favourite movie shooting location of all time.

    He has reportedly said this answering a question during the Q &A session at Just For Laughs, London held yesterday.

    According to a video posted by social media user Aqeel Sirraj, the actor responding to a question on his favourite film location speaks about his first movie “Ordinary Magic 1993” which was filmed in Sri Lanka.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    බුදු.සරණයි.පුතේ.අපි.ඔයාගේ.චිත්‍රපට.අසාවෙන්.බලනවා.
    ඔයා.රතු.පාට.ඇදුමක්.ඇදගෙන.මකුළු.මිනිසා.චිත්‍රපටයේ.රගපාන.හැටි.දැක්කම.අපි.මවිත.වෙනවා.
    ආයේ.දවසක.හිකඩුවට.එන්න.රගපාන්න.එන්න.
    අපි.රසම.රස.කෙලවල්ල.මාලු.හදාගෙන.එන්නම්.ඔයාට.
    ටෙරුවන්.සරණයි.ගාල්ල,මහාබෝධියේ.ආසිර්වාදය.ලැබෙවා.
    රත්ගම.ගාමිණි.ගාමිණි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බුදු.සරණයි.පුතේ.අපි.ඔයාගේ.චිත්‍රපට.අසාවෙන්.බලනවා.
    ඔයා.රතු.පාට.ඇදුමක්.ඇදගෙන.මකුළු.මිනිසා.චිත්‍රපටයේ.රගපාන.හැටි.දැක්කම.අපි.මවිත.වෙනවා.
    ආයේ.දවසක.හිකඩුවට.එන්න.රගපාන්න.එන්න.
    අපි.රසම.රස.කෙලවල්ල.මාලු.හදාගෙන.එන්නම්.ඔයාට.
    ටෙරුවන්.සරණයි.ගාල්ල,මහාබෝධියේ.ආසිර්වාදය.ලැබෙවා.
    රත්ගම.ගාමිණි.ගාමිණි.

    :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,924
    113
    බුදු.සරණයි.පුතේ.අපි.ඔයාගේ.චිත්‍රපට.අසාවෙන්.බලනවා.
    ඔයා.රතු.පාට.ඇදුමක්.ඇදගෙන.මකුළු.මිනිසා.චිත්‍රපටයේ.රගපාන.හැටි.දැක්කම.අපි.මවිත.වෙනවා.
    ආයේ.දවසක.හිකඩුවට.එන්න.රගපාන්න.එන්න.
    අපි.රසම.රස.කෙලවල්ල.මාලු.හදාගෙන.එන්නම්.ඔයාට.
    ටෙරුවන්.සරණයි.ගාල්ල,මහාබෝධියේ.ආසිර්වාදය.ලැබෙවා.
    රත්ගම.ගාමිණි.ගාමිණි.
    "Ryan Reynolds" කිව්වම මේ කතා කරන්නෙ 'Reynolds' පෑන් හදන කොම්පැණියෙ අයිතිකාර අයියා කියල හිතපු අය මේ කොණට එන්න. 🥴
     
    • Haha
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    "Ryan Reynolds" කිව්වම මේ කතා කරන්නෙ 'Reynolds' පෑන් හදන කොම්පැණියෙ අයිතිකාර අයියා කියල හිතපු අය මේ කොණට එන්න. 🥴
    ඒ.පෑන්.හදන්නෙත්.මේ.පුතාගේ.කොම්පනියෙන්ද.
    අහන්නත්.සතුටුයි.අපි.පොඩි.කාලේ.ආසාවෙන්.අකුරු.ලිව්වේ.ඒ.පෑන්.වලින්.
    ඒ.පෑන්.ගොඩක්.හයියයි.ජොන්.ස්නෝ.වගේ.පෑනෙන්.ඇනලා.වුනත්.මිනිස්සු.මරතහැකි.