මචං Hikvision ColorVu camera 2MP, අනික් සාමාන්‍ය Hikvision Turbo HD camera (IR night vision) connect කරපු DRV එකක් එක්ක වැඩ ද? නැත්නම් ඔක්කොම camera ColorVu වෙන්න ඕනේ ද? මෙහෙම use කරන කෙනෙක් ඉන්නවා ද? පොඩි shop එකකට.