Hikvision ColorVu camera IR camera එක්ක වැඩ ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Hikvision ColorVu camera 2MP, අනික් සාමාන්‍ය Hikvision Turbo HD camera (IR night vision) connect කරපු DRV එකක් එක්ක වැඩ ද? නැත්නම් ඔක්කොම camera ColorVu වෙන්න ඕනේ ද?

    මෙහෙම use කරන කෙනෙක් ඉන්නවා ද?

    පොඩි shop එකකට.
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    Ai samahara welawata camera channel mix wenne, playback eke
    example: channel 01 cam eke playback eke channel 02 or 03 etc... wala kali watenne?