Hikvision IP camera

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මචංලා මම මේකෙන් 8ක් ගෙදරට සෙට් කරන්න බැලුවේ. රුපියල් 56000ක් වගේ වෙනවා අද currency rate එකත් එක්ක. ලංකාවෙන් ගන්න එකද හොද නැත්නම් මම මේක UAE වලින් ගේන්නද? 🤔
     
    Attachments

    • Screenshot_20230616_235223_Chrome.jpg
      Screenshot_20230616_235223_Chrome.jpg
      171.6 KB · Views: 85
    • Like
    Reactions: NRTG

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    මචංලා මම මේකෙන් 8ක් ගෙදරට සෙට් කරන්න බැලුවේ. රුපියල් 56000ක් වගේ වෙනවා අද currency rate එකත් එක්ක. ලංකාවෙන් ගන්න එකද හොද නැත්නම් මම මේක UAE වලින් ගේන්නද? 🤔
    uae wala price kohomada?
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    dan poe switch eka nvr ekema ena models thiyenwa. ekak ganna
    network cable box
    camera tikayi

    mount kara
    wade iwarayi

    habayi gana wadiyi. :(
     
    • Like
    Reactions: NRTG

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මචංලා රිප්ලයි වලට බොහොම ස්තූතියි. මම ගත්තා මේකෙන් 4ක්. ඉතුරු ටික පස්සේ ගේන්න ඉන්නේ දෙසැම්බර් එනකොට. Full කලර් ඒවා ටිකක් හොයන්න අමාරු උනා 5MP range එකේ. මම කොහොමත් 8MP ම ගහනවා කියලා හිතාගෙන හිටියේ. මම දන්නවා cost එක වැඩි කියලා, මම Hikvision gall road ඔෆිස් එකට කතා කරලා මේ මොඩ්ල් එක ගැන ඇහුවාම එයාලා එහෙම එකක් ගැන දන්නේ නෑ කිව්වා. කැමරා ටිකට 220000ක් වගේ ගියා. අද currency රේට් එක අනුව. NRV බලපු මොඩ්ල් එක තිබුණේ නෑ. ඒකත් ඊළග පාර තමා බලන්න වෙන්නේ.

    මචං NRV වලට අකුණු අදින සීන් එකක් තියෙනවද? මම ඕක අහපුවම කඩේ පොර කිව්වා අකුණ DVR ද NVR කියලා බලන්නේ නෑ කියලා. 🤣
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම ඉස්සර cat 6 cable box එකක් ගත්ත කොටුවෙන් 12,000 විතර ගියේ මතක විදියට. තාම තියනවා. දැන් එකේ ගැන 50ත් පැනල.:baffled:

    මචන් අකුණු වලින් බේරෙන්නනම් Surge Protector එකක් use කරන්න වෙනවා.
    ------ Post added on Jun 18, 2023 at 6:42 AM
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මම ඉස්සර cat 6 cable box එකක් ගත්ත කොටුවෙන් 12,000 විතර ගියේ මතක විදියට. තාම තියනවා. දැන් එකේ ගැන 50ත් පැනල.:baffled:

    මචන් අකුණු වලින් බේරෙන්නනම් Surge Protector එකක් use කරන්න වෙනවා.
    ------ Post added on Jun 18, 2023 at 6:42 AM
    ඔව් මචං ඕක මට අපේ මල්ලි කෙනෙකුත් කිව්වා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මචංලා රිප්ලයි වලට බොහොම ස්තූතියි. මම ගත්තා මේකෙන් 4ක්. ඉතුරු ටික පස්සේ ගේන්න ඉන්නේ දෙසැම්බර් එනකොට. Full කලර් ඒවා ටිකක් හොයන්න අමාරු උනා 5MP range එකේ. මම කොහොමත් 8MP ම ගහනවා කියලා හිතාගෙන හිටියේ. මම දන්නවා cost එක වැඩි කියලා, මම Hikvision gall road ඔෆිස් එකට කතා කරලා මේ මොඩ්ල් එක ගැන ඇහුවාම එයාලා එහෙම එකක් ගැන දන්නේ නෑ කිව්වා. කැමරා ටිකට 220000ක් වගේ ගියා. අද currency රේට් එක අනුව. NRV බලපු මොඩ්ල් එක තිබුණේ නෑ. ඒකත් ඊළග පාර තමා බලන්න වෙන්නේ.

    මචං NRV වලට අකුණු අදින සීන් එකක් තියෙනවද? මම ඕක අහපුවම කඩේ පොර කිව්වා අකුණ DVR ද NVR කියලා බලන්නේ නෑ කියලා. 🤣
    Color vu akak kiyada 5mp???
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    Macho, IP nam 5mp gahana eka therumak na, Echchara Quality ekak oni na ban, CCTV wala wage 5MP kiyala boruwata kiyana ewa nemei ne oya attatama 5mp thiyeanwa,

    mama nam salli thiyena ekek kiwwath recommend karanne Outdoor awashyama thanakata wage 5mp gahala anith than walata 4MP Full Color lite models.
     
    • Like
    Reactions: Dhanushka.N