uae wala price kohomada?මචංලා මම මේකෙන් 8ක් ගෙදරට සෙට් කරන්න බැලුවේ. රුපියල් 56000ක් වගේ වෙනවා අද currency rate එකත් එක්ක. ලංකාවෙන් ගන්න එකද හොද නැත්නම් මම මේක UAE වලින් ගේන්නද?![]()

මචන් අකුණු වලින් බේරෙන්නනම් Surge Protector එකක් use කරන්න වෙනවා.මචංලා රිප්ලයි වලට බොහොම ස්තූතියි. මම ගත්තා මේකෙන් 4ක්. ඉතුරු ටික පස්සේ ගේන්න ඉන්නේ දෙසැම්බර් එනකොට. Full කලර් ඒවා ටිකක් හොයන්න අමාරු උනා 5MP range එකේ. මම කොහොමත් 8MP ම ගහනවා කියලා හිතාගෙන හිටියේ. මම දන්නවා cost එක වැඩි කියලා, මම Hikvision gall road ඔෆිස් එකට කතා කරලා මේ මොඩ්ල් එක ගැන ඇහුවාම එයාලා එහෙම එකක් ගැන දන්නේ නෑ කිව්වා. කැමරා ටිකට 220000ක් වගේ ගියා. අද currency රේට් එක අනුව. NRV බලපු මොඩ්ල් එක තිබුණේ නෑ. ඒකත් ඊළග පාර තමා බලන්න වෙන්නේ.
මචං NRV වලට අකුණු අදින සීන් එකක් තියෙනවද? මම ඕක අහපුවම කඩේ පොර කිව්වා අකුණ DVR ද NVR කියලා බලන්නේ නෑ කියලා.![]()
ඔව් මචං ඕක මට අපේ මල්ලි කෙනෙකුත් කිව්වා.මම ඉස්සර cat 6 cable box එකක් ගත්ත කොටුවෙන් 12,000 විතර ගියේ මතක විදියට. තාම තියනවා. දැන් එකේ ගැන 50ත් පැනල.
මචන් අකුණු වලින් බේරෙන්නනම් Surge Protector එකක් use කරන්න වෙනවා.
------ Post added on Jun 18, 2023 at 6:42 AM
Color vu akak kiyada 5mp???මචංලා රිප්ලයි වලට බොහොම ස්තූතියි. මම ගත්තා මේකෙන් 4ක්. ඉතුරු ටික පස්සේ ගේන්න ඉන්නේ දෙසැම්බර් එනකොට. Full කලර් ඒවා ටිකක් හොයන්න අමාරු උනා 5MP range එකේ. මම කොහොමත් 8MP ම ගහනවා කියලා හිතාගෙන හිටියේ. මම දන්නවා cost එක වැඩි කියලා, මම Hikvision gall road ඔෆිස් එකට කතා කරලා මේ මොඩ්ල් එක ගැන ඇහුවාම එයාලා එහෙම එකක් ගැන දන්නේ නෑ කිව්වා. කැමරා ටිකට 220000ක් වගේ ගියා. අද currency රේට් එක අනුව. NRV බලපු මොඩ්ල් එක තිබුණේ නෑ. ඒකත් ඊළග පාර තමා බලන්න වෙන්නේ.
මචං NRV වලට අකුණු අදින සීන් එකක් තියෙනවද? මම ඕක අහපුවම කඩේ පොර කිව්වා අකුණ DVR ද NVR කියලා බලන්නේ නෑ කියලා.![]()
5MP තිබුණේ නෑ මචං. වෙන තැනක නම් තිබුණා. මම හෙව්වේ 8MP නිසා ගාණ අහන්න ගියේ නෑ.Color vu akak kiyada 5mp???
8MP ekak kiyada??5MP තිබුණේ නෑ මචං. වෙන තැනක නම් තිබුණා. මම හෙව්වේ 8MP නිසා ගාණ අහන්න ගියේ නෑ.