Hilarious රස කතා...

Jun 16, 2013
50
7
0
රස කතා...

මේක පට්ටම ඇත්ත කතාවක්.
අපි ඉස්කෝලෙන් ශොර්ට්ලීව් දාල යනව දෙහිවල පැත්තෙ යාලුවෙකුගෙ ගෙදර.
මුගෙ කාමරෙ ජනේලෙන් බැලුවාම පේන්නෙ පොදු ලිදක් ...
අපි එහෙ යන්න ආස ඒකයි..බල්ල නාවගන්න පුලුවන්නෙ. ඒකයි කිව්වෙ....
දවසක් මම මේ යාලුවගෙ ගෙදර යද්දි මූ විරෝපට්ටම් ගහගෙන ඉන්නව.
මම ඇහුව මොකෝ බන් කියල? මූ කියපි අතේ මාට්‍ටු මචන් කියල..
මම කාමරේට ගිහින් බැලුව මොකක්ද සීන් එක කියල....
ගම කනව ජනෙලේ ලගින් ටකරන් වලින් තාප්පයක් ගහල....
මම හිතුව හරි අතට විරාමයක් කියල.. මම අරූගෙන් ඇහුව මොකද උනෙ කියල...
මූ වමාරනව....
මචන් මම අද උදේම නැගිටිනකොට ලිදේ කවුරුහරි නාන සද්දයක් ඇහිල මම හිමීට බලද්දි අල්ලපු ගෙදර සුදු අක්ක උදේම නානව බන්....
මටත් මචන් ඉස්පාසුවක් තිබුනෙ නැහැ... මම ඉතින් දිගටම කරගෙන ගියා මචන්... වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල ආතල් වැඩි කමට මට

"අනේ අක්කේ" කියල කියවුනා මචන්.....


- Thusitha Sampath Ranabahu Nanayakkara
 
Last edited:
  • Like
Reactions: Koalabanti
Jun 16, 2013
50
7
0
වෙලෙන්දෙකි... ඒ අසලින් පන්සල් යන කෙල්ලෝ සෙට් එකක් දුටු )
වෙලෙන්දා: න0ගී... රඹුටන් ටිකක් අරන් යන්න.... මෙවා කෑවම ලස්සන වෙනවා....
කෙල්ලෙක් ආපසු හැරී: අන්කල් ටවම ඔය රඹුටන් ගොඩෙන් එකක්වත් කාලා නෑ නේද??......

-Supun C. Jayalath
 
Jun 16, 2013
50
7
0
ඔන්න ඉතින් අපේ ඉස්කෝලේ කලා උත්සවයක් තිබුනා..ඒකට ඉස්ටේජ් එක සරසන්න තිබුනෙ අපේ පන්තියට.ඉතින් අපේ පන්තියේ හිටිය අසන්ක කියලා පොරක්,ආදරේට කියන්නේ බුජා කියලා.මූ හෙන කලා කාරය.මූ ඉස්ටේජ් එකෙ කොනක ඉතින් බිම වාඩි වෙලා චිත්රයක් අදිනවා,අපිත් ඉතින් වට වෙලා බලන් ඉන්නවා,ඒ වෙලාවේ සර් කෙනෙකුත් බුජා අදින චිත්රෙ දිහා බලන් හිටියා,එතකොට අපිත් එක්ක හිටපු කොල්ලෙක් බුජාගෙන් අහුවා මචන් ඔතන ටිකක් තව ලස්සනට අදින්න බෙරිද කියලා...
එතකොට බුජා කියපි "අනේ බන් රෙන පුකට මොන කැටයම්ද කියලා.."මේක ඉතින් සර් කාරයට අහුනා,එටකොටම සර් කාරය කියපි"අන්න අන්න පුතේ උබලට වැරදුන තැන,රෙන පුකට අපහස කරන්න එපා කියලා...

කතාව හොදනම් කොමෙන්ට් කරන්න..


- Supun Tharake


ඔන්න එකොමත් එක රටක එකොමත් එක පොලිසියක් තිබුනලු..පොලිසියෙ අයට රෑවුල වවන එක නිතියක්ලු...එතකොට පොලිසියෙ අයගෙන් කඩවලින් කෑම වලට එහෙම සල්ලි ගන්නෙ නෑහලු...දවසක් පොරක් ගියාලු කඩෙකට..කන්ඩ.කාලා ඉවර උනාට පස්සෙ වෙටර් බිල ගෙනත් තිබ්බලු...මු කිව්වලු අඩොව් මම පොලිසියෙ කියලා.එතකොට වෙටර් කිව්වලු පල ඩො බොරු කියන්නෑතුව.පොලිසියෙ නම් කො රවුල කියලා..අරු ක්ශනිකව කලිසම පාත් කරලා මම රහස් පොලිසියෙ යකොව් කිව්වලු

- Nuwan Weerasinghe
 
Jun 16, 2013
50
7
0
එහා ගෙදර නැන්දා නානකොට දිය රෙද්ද කඩන් වැටිලා ඇම්ඩා අර මොකක්ද නැන්දේ කියල අහද්දී නැන්දා කිව්වලු ආ පුතේ ඒ පොරෝ පාරක්නෙ කියල.. ඇම්ඩා කිව්වලු බලන්නකෝ නැන්දේ එකත් වැදිලා තියෙන්නේ හු **ටමයි නේද කියලා...

-Thilina Achintha Ubeysekara
 
Jun 16, 2013
50
7
0
මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

"මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු


- Pushpika Chandimal
 
Jun 16, 2013
50
7
0
ඔන්න එක හිටිවන කවියෙක්ගෙ දුවක් කසාද බන්දල දුන්නලු ඈ. ඉතින් මගුල්ගේ දවසෙ මහ උන්දැගෙ යලුවො එහෙම ඇවිල්ල ජයටම මගුල නැගල යනවලු. ඉතින් කස්ටිය හොදට නස්තාර් වෙන්න ගහල එහෙම ටිකකින් මන්ගල සභාව ආරම්භ උනාලු,
දැන් ඉතින් මෙතන වැඩිහරියක් ඉන්නෙ කවියොනෙ, මුං රෙන්න ගියත් කවි කියන එව්වොනෙ. ඉතින් මගුල් සබාවත් එකම කවි මඩුවක් වෙලා කස්ටිය හිටු කියල කවි කියනවලු. මනාල ජෝඩුවත් පැත්තකින් ඉදගෙන ඉන්නවලු. වැඩේ මේම මේම යන අතරෙ එක කවියෙක් මෙන්න මෙහෙම කවියක් කිව්වලු.

හිස සිට දෙපතුලට සුදු සලුපිලි අන්දා
සුදුහාමිනේ කොයි ගෙන යනවද මන්දා

ඉතින් කවි මඩුවෙ සිරිතනෙ ඕකට පිලිතුරු කවිය දෙන එක. ඔතන හිටියා, නෑ කමින් ඇම්ඩගෙ සීය කෙනෙක්ද කොහෙද වෙන පොරක්. මේ නාකි ඩෑල් එක පැනපු ගමන් මෙන්න මෙහෙම කිව්වලු

ඉපදුන දා ඉදන් ගෙයි දගකල හන්දා
දඩුවම් දෙන්න ගෙන යයි උල උඩ ඉන්දා
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අබරන්;15150107 said:
    එහා ගෙදර නැන්දා නානකොට දිය රෙද්ද කඩන් වැටිලා ඇම්ඩා අර මොකක්ද නැන්දේ කියල අහද්දී නැන්දා කිව්වලු ආ පුතේ ඒ පොරෝ පාරක්නෙ කියල.. ඇම්ඩා කිව්වලු බලන්නකෝ නැන්දේ එකත් වැදිලා තියෙන්නේ හු **ටමයි නේද කියලා...

    -Thilina Achintha Ubeysekara

    :yes::lol::lol::lol: