Hilton Colombo Residence

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එ හරියෙ ඔක්කොම තියෙන්නෙ ෆුල් තරු ගෙවල් නෙ, එක්කො මුඩුක්කු,,,
    කොන්කීරිට් වහලක් රෙන්ට් එකට අරන් උඩින් හට් එකක් ගහ ගනින,
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඒ හරියෙ මුඩුක්කු තියෙන උන්ට විකුණන්න idea නැද්ද බං. උන්ට ඒ සින්නක්කර ඔප්පු තියෙනවා ඇතිද