හිල්ටන් හෝටලයේ අයිතිය ඉන්දීය සමාගමකට

ඉන්දියාවේ විශාලතම කැසිනෝ ක්‍රීඩා සමාගමක් වන ඩෙල්ටා ක්‍රොප් සමාගම මගින් කොළඹ, හිල්ටන් හෝටලය මිලට ගැනීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ගනුදෙනුවෙන් පසුව ඩෙල්ටා ක්‍රොප් සමාගම හිල්ටන් හෝටලයෙහි කැසිනෝ ශාලාවක් ගොඩනැංවීමට බලාපොරොත්තු වන බව ද සඳහන්ය.
සමාගම මගින් ඒ සඳහා අවශ්‍ය වන බලපත්‍රය ලබාගැනීම ඉල්ලුම් කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කාමර 500 න් සමන්විත තරු පහේ හෝටලයක් වන හිල්ටන් හෝටලයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 110 ක් ලෙසට තීරණය කර ඇති බව ද වාර්තා වේ.
කොළඹ, හිල්ටන් හෝටලයේ අයිතිය රජයට පවරා ගෙන ඇති බව පසුගිය දිනෙක රජයේ අමාත්‍යවරයෙක් සඳහන් කර තිබිණි.
http://www.adaderana.lk/sinhala/news.php?nid=14927
indiawa ape loku aiyyane.eka hinda wenna athi ape eva hama ekakma unta denne

.un thawath posth wenawa ape salli walin
.api hamadama lide inna gembo wage..