ලොල්.. මට වෙලාවකට හිතෙනවා මූත් මේ ආතල් එකක් ගන්නේ කියලා.. මොකද මහින්දට කඩේ යන erozan දවසක් GTA SA MTA ගහද්දි කිව්වා ඌ එලකිරියේ මහින්දට කඩේ යන්නේ ඔක්කොම ඌට බනින නිසා කියලා.. මන්දා ඇත්තද බොරුද කියලනම්.. මොකද මූ මේකේ සද්ද දැම්මට ගේම් ගහන්න ආවම හොඳ එකා... මූ ආතල් ගන්නවනම් ඔහොම වැඩක් කරලා එව්වා වලට මල පැනලා කෑගහන උන්ටික තමයි ලිඳේ.. එව්වා බල බලා තව තව හිනා වෙනවා ඇති..![]()
හි හී... හැබැයි ඌ දන්නේ නෑ මචන් අපි උගෙන් මේකේ ගන්න ආතල් එක
මොනවා උනත් ඕකා හීන මානෙන් පෙලෙන එකෙක් බන්.
මගේ නොමඳ අනුකම්පාව ඌට හිමි වෙනවා.
උඹලා තමා හිතක් පපුවක් නෑ වගේ ඌව බයිට් එකට ගන්නේ. චාටර් මිනිස්සු බන් උඹලා
පවු අසරණයා 








