Hilux එකට කලින් රෝදේ ගියා වගේ 🤣

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    ඔව් නේ 🤭🤭

    අධිවේගියේ වාහන 26ක් එකට හැපේ..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම අසල ඇති සිදුව ඇති වාහන අනතුරු කිහිපයකින් වාහන 26 කට පමණ අලාභ හානි සිදු වී තිබේ.

    මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 32 හා 35 අතර ස්ථානවල දී ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන පෙලේය.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර අධිවේගී මාර්ගයේ දේපළවලටද හානි සිදුවී නැත.

    වාහනවලට සුළු මට්ටමේ අලාභ හානි සිදුවී තිබේ.

    පොලිස්සිය සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයෙන් නිසි පරතරයක් නොතබා වාහන ධාවනය කිරීම මත මෙම අනතුරැ සිදු වී ඇති බවයි.

    මෙතරම් වාහන ප‍්‍රමාණයක් එක වර ගැටුනු මුල්ම අවස්ථව මෙය ලෙස සැලකෙයි.

    අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීම නිසා ගම් බිම් බලා ගිය වාහන අද දින විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගය ඉතා කාර්යබහුල වී තිබේ.

    ------ Post added on Apr 16, 2023 at 11:00 PM
    Apoo mekanum aththa.. besic puthala, puka imbinna onna menna thiyala passen enawa.. mama num slow karala unta yanna denawa.. Highway haduwata ewaya yana un num ane manda.. Mole puke..