Manash

Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    සරලව, කෙටියෙන් කියනව නන්,
    සැබෑ අවශ්‍යතාව අනුව ගන්න ඕන. එහෙම නැතුව ගත්තොත් සුදු අලියෙක් වෙනව

    ඔයාට point A වල ඉදන් point B වලට යන්න නන් මේව ගන්න එපා
    ලමයි ඉස්කොලෙ එක්කන් යන්න, පවුලෙ කට්ටිය එක්ක දියත උය්නට යන්න මේව ගන්න එපා
    ( ආසම නන් ගත්තට කමක් නෑ, බොරු වියදමක් )



    ඔයාට මේකක් ගන්න,

    ඔයාට ඕන නන් 4wd( with low range gear box, ~ 300mm ground clearance, 70cm wading depth in stock form ) වාහනයක් සෆාරි යන්න, උබ wild life photography වගෙ කරනව නන්, ( ඒ වගෙම උබට landcruiser, nissan petrol offord කරන්න බැරි නන් )
    ඔයාට ඕන නන් පවුලෙ 4 දෙනෙක් එක්ක ට්‍රිප් එකක් යන්න ඕන තැනක, ඕන පාරක
    ඔයාට ඕන නන් රලු, කඩතොලු පාරවල් වලට ඔරොත්තු දෙන එකක්, ( කාර් වල දඩ බඩ ගගා ගිහිල්ල එපා වෙල නන් )
    ඔයාට ඕන නන් අනිත් එවුන් ඔයා එනකොට ටිකක් පාරෙන් අයින් වෙන ජාතියෙ වාහනයක්,( දැන් වැගන් ආර් එහෙකින් යනකොට බයික්ක් කාරයොත් ඇගට එනවනෙ )
    ඔයාට අවශ්ජය වෙනව නන් වාහනෙ හූරගන්නෙ නැතුව, ඇතුල ජරා කරගන්නෙ නැතුව ඕන ගොම ගොඩක්, සිමෙන්ති, යකඩ, වැලි ඕන ජරාවකින් කිලො 500ක් එහෙ මෙහෙ ගෙනියන්න

    එ වගෙම
    නිතර කැඩෙනව, හැමදාම රෙපෙයාර් එනව වගෙ සින් නන් නෑ බන්
    ඩේලි ඩ්‍ර්‍යිව් වාහනයක් විදියට කිසි අවුලක් නෑ

    ලෙඩ එනව, එන්නෙ ගොඩක් ඒසී, ඉලෙක්ට්‍රික් වල අවුල්
    එන්ජින්, ට්‍රාන්ස්මිසන් නන් බුල්ට් ප්ෲෆ්

    toyota 2L/3L/5L, කියල කොමන් එන්ජිමක් එන්නෙ, ඩොල්පින්, ඩයින ට්‍රක් වලට එන්නෙත් ඒකම් තමයි

    අවුරුදු 25ක් පරන එහෙකට ලක්ස 50ක් වැඩියි තමයි, ඒත්
    5කට යන්න පුලුවන්
    කිලො 500ක් පටවන්න පුලුවන්
    ඩීසල් ලීටරෙරෙට 10ක් වැඩ කරන
    4wd තියන
    ඕන තරම් බඩු තියනව
    හදන්න ඕන උනොත් සරල,
    කල් පවතින, හොදට හයිය තියන


    මේ ඔක්කොම ලක්සන තියන වෙන වාහනයක් කියපන්

    ---

    මන් ගව තියෙන්නෙ 109
    2018 වල ගෙනාවෙ 34ට වගේ

    රෙපෙයර් වලට කරෙ, 2 පාරක් ඒසී ගෑස් ගැහුව, ඕල්ටනෙටරෙක දැම්ම, එක බැටරියක් දැම්ම, ඩිපරන්සල් සෙන්ට බෙයාරින් එක දැම්ම, ඩීසල් පොම්පෙ ටියුන් කරා


    ඕල්ටනෙටරෙක 25000 Genuine recon
    සෙන්ට බෙයාරින් 35000 Genuine B/N

    මගෙ එක්පීරියන්ස් එක දාල ත්‍රෙඩ් එකක් දාන්නn වෙලවක
    ube 109 photos daapanko. 2L Turbo engine ekada 3L ekada?