කව්ද බොලේ මේ
හිමශිලු, කව්රු වුනත් මාර සිරා කැල්ල, උබලට බලාගන්න කියල දැම්මේ.......
එල එල මේකත් මම අස කැල්ලක්.......
අපෝ ඔකගේ පන්ඩිත කම මචං ෆිල්ම් එකයි ඩ්‍රාමා 2-3 ක් හිටිය කියලා
meki lankawe neme bang. meki latin american.
හ්ම් එහෙම සීන් එකක් නං තියෙනවා තමා මචන්, මාත් දැක්ක FB එකේ මෙකි හෙන පඩ ටෝක් ටිකක් දාලා තිබ්බා...........



