HINDI Films

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Special 26

Special_26_poster.jpg


mam baluwa patta eka
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
nnjeevanaට හොරෙක් වෙන හැටි කියලා දෙන්නද?

මචන් හොරෙක් වෙන එක හොද දෙයක් වෙන එක උබේ මනසිකත්වය අනුව තොරගන්න මේ කතා වේ වෙන්නේ හොරුන්ගෙත් හොරු සීන් එකක් මෙකන් ගන්න පුලුවන් අපි දුකට පත් වුනහම අපේ ලග ට එන ඉස්සර අවේ නැති උන් මිතුරු වෙනවා ඒ වෙනමොකටවත් නෙවෙයි අපේ තියෙන ඉතුරු ටිකත් කඩා ගන්න ,
නෙත් එෆ් එම් බැලුම් ගලත් අහෙමයි හොරකන් වෙන සිස්ටම් එක නොදන්න ජනතාවට කියලා දෙනවා එකෙන් හොද මිනිහෙක් බෙරෙන විදිය ඉගෙන ගනි , තව කෙනෙක් හොරකම් කරන මාර්ගය පාද ගනි, එක තමයි බුද්දාගමේ කියන්නේ පව් පින් බලපන්නේ තමන් කර්න දේ අනුව තමන්ටමයි කියලා