***Hindi Movie Mega Thread ***

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕගොල්ලෝ බලලා තියන හොදම හින්දි චිත්‍රපටි මෙතන දාන්න ...මේක බලන අනිත් යටත් බලන්න පුළුවන්.....
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Bollywood-Masaan-Film-Review-Rating-Box-Office-Collection-Hit-Flop.jpg


    IMDb-8.2/10
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මලයාලම් එකක් බැලුවා මේ ළඟදී චාලි කියලා.ඒක නම් හිතට වැදුනා.


    04TVF_PARVATHY_2758055g.jpg
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    India wala malayalam film thama hodama
    godak hindi film malayalam copy

    මටත් ඒක තේරුණේ මේක බැලුවට පස්සේ.මේකේ ඉන්න නිළියම හිටපු ටැමිල් ෆිල්ම් එකක් තිබුණා බැංගලෝර් නාට්කල් කියලා ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.ඒත් මට අන්තිම හරිය බලන්න ලැබුණේ නෑ.

    tamil-cinema-bangalore-naatkal-movie-stills50.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මටත් ඒක තේරුණේ මේක බැලුවට පස්සේ.මේකේ ඉන්න නිළියම හිටපු ටැමිල් ෆිල්ම් එකක් තිබුණා බැංගලෝර් නාට්කල් කියලා ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.ඒත් මට අන්තිම හරිය බලන්න ලැබුණේ නෑ.

    ekath malayalam ekaka copiyak,malayalam eketh inne me kellama thama