මට හින්දි රී-මික්ස් සින්දු ටිකක් ඕනේ..... පුළුවන් නම් ලින්ක් ටිකක් දෙන්නකෝ........
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Nov 5, 2011 #1 මට හින්දි රී-මික්ස් සින්දු ටිකක් ඕනේ..... පුළුවන් නම් ලින්ක් ටිකක් දෙන්නකෝ........
^Night Fury^ Well-known member Jan 8, 2011 9,044 4,719 113 -In Darkness- Nov 5, 2011 #2 උඹ MP3 ද video ද කියලා තිබ්බ නැති නිසා මම නම් ටිකක් විතරක් දෙන්නම් Google Search කරාම හොයා ගන්න පුලුවන් 1. Yeh Wada raha Remix 2. Dum Maro Dum Remix 3. Solon si Remix 4.Churaliya hei Remix
උඹ MP3 ද video ද කියලා තිබ්බ නැති නිසා මම නම් ටිකක් විතරක් දෙන්නම් Google Search කරාම හොයා ගන්න පුලුවන් 1. Yeh Wada raha Remix 2. Dum Maro Dum Remix 3. Solon si Remix 4.Churaliya hei Remix