Hindi Song Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මගේ කොලු පැටියා හරි ආස හින්දි සින්දුවක් තියෙනවා බන් එක ඇහුනම උඩ පැන පැන නටනවා, මට ඒ සින්දුව හොයා ගන්න උදව් කරනු මැනවි.

    නිකන් මට ඇහුන විදියට "කබි චූට ලියා හේ, කබි චුට ලියහේ, කබි චිට ලොටකා කබි චුට ලියාහේ" වගේ තමයි ඇහෙන්නේ, උදව් වක් දෙනු මැනවි.
    :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ඔහොම කොහොමද බන් හොයන්නේ
    උබට බැරිද සින්දුවේ පොඩ්ඩක් voice රෙකෝඩ් කරලා හරි
    මෙතන දාන්න ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :oo:
    ඔහොම කොහොමද බන් හොයන්නේ
    උබට බැරිද සින්දුවේ පොඩ්ඩක් voice රෙකෝඩ් කරලා හරි
    මෙතන දාන්න ...

    ට්‍රයි එකක් දෙන්නම් මචන්, මම ඔෆිස් එකේ බන් ඉන්නේ,
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පූදක් හිටපන් දිව අග තියනවා සින්දුව නම හම්බුනා ගමන් කියන්නම්
    R.Rajkumar film එකේ තිබ්බ සින්දුව
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    R-Rajkumar-2013-500x500.jpg