Hiru cartoons

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    හිරු බලන්නේ දවල් 12 නිව්ස් බලන්න විතරයි. ඊට පස්සේ එහෙම චැනල් එකක් තියෙනවද කියලවත් මතක නෑ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    හිරු බලන්නෙ ඇයි බං, රිමෝට්1න් වෙන1කට දාපන්.. දෙමළ පඩික්කමක් හරි කමක් නෑ දාපන් තේරුන් නැති උනාට මොකෝ රූප හරි බලන්න පුලුවන් නේ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    හිරු බලන්නෙ ඇයි බං, රිමෝට්1න් වෙන1කට දාපන්.. දෙමළ පඩික්කමක් හරි කමක් නෑ දාපන් තේරුන් නැති උනාට මොකෝ රූප හරි බලන්න පුලුවන් නේ
    Ow ban barimaa thana Dan tv balilla nawaththala Spartacus balanna patangaththa.
    Duka issara api podi kale supirima cartoons Tika balanna puluwan una rupawahini and sirasa.
    Dan Inna lamai Pau India jaha jaraa catoon Bala Bala innaw
     
    • Sad
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Ow ban barimaa thana Dan tv balilla nawaththala Spartacus balanna patangaththa.
    Duka issara api podi kale supirima cartoons Tika balanna puluwan una rupawahini and sirasa.
    Dan Inna lamai Pau India jaha jaraa catoon Bala Bala innaw
    අපොයි ඔව්.. අම්ම ඊයේ බැලුවා පිටගම්කාරයෝ කියන කතාව. ඒක ගොඩක් වැදගත් තරුණ අයට... ජිවිතේ ගැන හිතන විදිය, අපි අපේ ජිව්තේ සතුටු කරන්න ඕන කවුද. කවුද අපට අපි වෙනුවෙන් ඉන්නේ, වගේ ජීවිතපාඩම් තොගයක් කියල දෙන නාට්ටියක් ඒක.ඇත්තටම කියල දෙනවම නෙවෙයි අපිව ශොක් කරල අපෙ ඔලුවට ඒ පාඩම කියල දෙනවා .. පරණ ටෙලිඩ්‍රාම සේරම වගේ එහෙමයි... දෙවෙනි ඉනිම වගේ ලාමක මන්දබුද්ධික නාට්ට නෙවෙයි ඒවා. එන්න එන්න පිරිහෙනවා ඉතින්.. පොඩි උන්ට දේවල් තෝරගෙන හරි දේ දෙන්න වෙනව බොහොම පරෙස්සමට...