ලොකේ පලමු වරටද මන්ද නත්තලට ෆැශන් ශෝ එකක් හිරු එකේ,,,
මම ක්‍රිස්තියානි නොවුනට ලොකු ගෞරවයක් තියෙනව ජේසුතුමාට,,,උන්වහන්සේ උපන්දවස මීට වඩා උන්වහන්සේගෙ ඉගැන්වීම පරිදි මේ උතුම් දිනය අවභාවිතයට ඉඩ නොදී යහපත් දෙයක් කරන්න පුලුවන් නේද? ජේසුස් වහන්සේට ගෞරව කරන්න මිට වඩා සමාජ සත්කාර,අසරනයන්ට පිහිට වීම කරන්න බැරිද..
අතිඋතුම් බිශෝප්තුමගෙ අවධානයට මේ ජරා මාධ්ය වල වසලකම පෙන්වන්න..
උතුම් ආගමික දිනයන් මෙහෙම දූශනය කරන්න කතෝලික ක්‍රිස්තියානි ඔයාල ඉඩ තියන්න එපා,,මේක මහ පිස්සුවක් උනානෙ මිඩියා වලට,,සිරස මීට අන්තයි

මම කතෝලික. අද කාලේ මාධ්‍ය ගැන කියලා වැඩක් නෑ. මේ වගේ දවසකට එක්කෝ පෙන්නන්න ඕනේ නත්තල් නාට්‍යක්. ඉස්සර කොච්චර හොඳ ප්‍රෝග්‍රෑම් යනවද අවුරුදු දවසට, වෙසක් එකට නත්තලට. දැන් නං අන්තිම පිළිකුල් යන ප්‍රෝග්‍රෑම් ගැන. මේ මීඩියා කාරයෝ බලන්නේ උන්ගේ චැනල් එකේ විව්ස් වැඩි කරගන්න මිසක් වෙන මුකුත් නෙමේ. තරයේ හෙලා දකිනවා මේ නාඩගම.![]()
සහෝදරය පුලුවන්නම් මේ ජරාවැඩ ගැන ඔයාලගෙ පල්ලිය,බිශෝප්තුමාට කම්ප්ලේන් කරන්න,,මේක හරිම අපහාසක් ජේසුතුමාට ,යහපත් කිතුනු ජනතාවට
මුන්ට මේව කරල කලු සල්ලි හොයන්න ඉඩ දෙන්න එපා

issara ubalata mathakada hama 25 wenidama jesu thumage kathawa yanawa,balapan dan ehema deyak wath pennanne naha, serama media sakkili tika ekayi

මම කතෝලික. අද කාලේ මාධ්‍ය ගැන කියලා වැඩක් නෑ. මේ වගේ දවසකට එක්කෝ පෙන්නන්න ඕනේ නත්තල් නාට්‍යක්. ඉස්සර කොච්චර හොඳ ප්‍රෝග්‍රෑම් යනවද අවුරුදු දවසට, වෙසක් එකට නත්තලට. දැන් නං අන්තිම පිළිකුල් යන ප්‍රෝග්‍රෑම් ගැන. මේ මීඩියා කාරයෝ බලන්නේ උන්ගේ චැනල් එකේ විව්ස් වැඩි කරගන්න මිසක් වෙන මුකුත් නෙමේ. තරයේ හෙලා දකිනවා මේ නාඩගම.![]()

ඕක අද සාමාන්‍ය දෙයක් වෙලා බ්‍රෝ.. මාධ්‍ය වල එක එකාගෙ හෙළුව විකුණන එක සාමාන්‍ය දෙයක් වෙලා.. නත්තල් උත්සවයෙ විතරක් නෙමෙයි.. සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයෙත් ඔය දේම තමයි.. හිරු එක නම් මහ කාලකන්නි මාධ්‍ය ආයතනයක්.. උන් මොන උත්සවය තිබ්බත් කරන්නෙ කොටට ඇඳගත්තු නිළියො කියන ගණිකාවො ටිකක් ගෙනත් මෝඩ චූන් එකක් ගන්නෙක..
මම ටීවී නොබලන හේතුවත් ඕකයි.. තේරුමක් නැහැ.. දැන් එක නාලිකාවකවත් වැදගත් දෙයක් නැහැ බලන්න.. ඔක්කොම තියෙන්නෙ විකාර..

උඹ TV බලන්නෙම නැත්නම් TV එකේ බලන්න වැදගත් දෙයක් නෑ කියලා කියන්නේ කොහොමද?