ඔය වැටෙන්නෙ බං මාසෙකට තුන් හතර පාරක්ම එක එක ගණිකාවො ගූ නාගන්න සීන්.. ප්‍රෝග්‍රෑම් වලට ඇවිත්.. මෑතක සුලේඛාද මොකක්ද එකියක් ගූ නාගත්තා.. පුළුං කිලෝ එකකට ග්‍රෑම් කීයද ඇහුවාම..

Podi Silva - පොඩි සිල්වා;19473132 said:එල එල හිරු ජය වේවා
මුන් බැන බැන් ඕකම තමා බන් බලන්නේ
![]()

sahathika atta ban.. මතකද ඉස්සර ගියා රූපවාහිනියේ පොඩි කෙල්ලෙක් කොල්ලගේ චරිතෙට රඟ පෑවා...??? අඩේ මම සෑහෙන්න ආසවෙන් බැලුවේ...මේ නිවේදක කාලකන්නි දෙන්නවත් මට පේන්ඩ බෑ.හෙන පඩ පැකට් දෙකක්.අර දේශපාලන උන්ගෙන් මුන් ප්‍රශ්න අහනව හරියට රහත් වෙච්ච බමුණෝ වගේ.ඒ වුනාට නත්තලට ෆැෂන් තරඟ දදා සල්ලි දෙනවා.ඔයිට හොඳයි කලිසම ගලෝල ගෙදර ඉන්ඩ කියපන්.ඉස්සර කොච්චර් ලස්සන නත්තල් නාට්‍ය ගියාද?අපි බෞද්ධ වුනත් කොච්චර ආසාවෙන් බැලුවද?දැන් ඉන්න ලමයින්ට බලන්ඩ වෙලා තියෙන්නේ ෆැෂන් ශෝස්.![]()

හරි බඩු කියලා මුන් මේ හිතන් ඉන්නේ... Enrique ආව නම් තව කමකුත් නෑ... උන්ට තරු කියතැහැකි...

sahathika atta ban.. මතකද ඉස්සර ගියා රූපවාහිනියේ පොඩි කෙල්ලෙක් කොල්ලගේ චරිතෙට රඟ පෑවා...??? අඩේ මම සෑහෙන්න ආසවෙන් බැලුවේ...
මුන්ගේ මේ කෝලම් බලන්න ඕන අපි...හරි බඩු කියලා මුන් මේ හිතන් ඉන්නේ... Enrique ආව නම් තව කමකුත් නෑ... උන්ට තරු කියතැහැකි...
![]()

siravata machan machan derane giya kathawa man bluwa jesugeමම කතෝලික. අද කාලේ මාධ්‍ය ගැන කියලා වැඩක් නෑ. මේ වගේ දවසකට එක්කෝ පෙන්නන්න ඕනේ නත්තල් නාට්‍යක්. ඉස්සර කොච්චර හොඳ ප්‍රෝග්‍රෑම් යනවද අවුරුදු දවසට, වෙසක් එකට නත්තලට. දැන් නං අන්තිම පිළිකුල් යන ප්‍රෝග්‍රෑම් ගැන. මේ මීඩියා කාරයෝ බලන්නේ උන්ගේ චැනල් එකේ විව්ස් වැඩි කරගන්න මිසක් වෙන මුකුත් නෙමේ. තරයේ හෙලා දකිනවා මේ නාඩගම.![]()

දැන් ඉන්නේ මාධ්‍යවේදියෝ නෙවෙයි ...
වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති ,පොත්ත රතු පිම්පියෝ ටිකකුයි වේsiයෝ ටිකකුයි .
ඉතින් එහෙම එවුගෙන් කොහොමද හොද දේවල් බලාපොරොත්තු වෙන්නේ?
උන් ඉන්න මානසික මට්ටම අන්තිම ගොබ්බ නුගත් , සක්කිලියෝන්ට තමයි ගැලපෙන්නේ ....
උදේ ඉදන් පටන් ගත්තම විකාශය අවසන් වෙනකම්ම නරිනාටක ......
මුන් CIA, බැලුම් ගල ,අර ගල , දවසේ වැරැද්ද අරක මේක පෙන්නලා අහිංසක ගෑනු ටිකක් මාර්කට් කරලා දවසේ ගාන හොයා ගන්නවා ....
නමුත් තමුන් පෙන්නන දේවල් වලින් මුළු රටක් විනාස වෙනවා කියල මුන්ට තේරෙන්නේh නෑ .
නත්තල් දවස විතරක් නෙවි ...
පෝයටත් මුං දැන් කරන්නේ ධර්ම සාකච්චා කියල කොහේ හරි යන ගොබබයෝ සෙට් එකක් ෆෝම් කරන එක ....

මටත් එපාම උන බන් අදනම්. කිසිම channel එකක වැදගත් වැඩසටහනක් ගියේ නෑ... මම බෞද්ද උනාට නත්තල් දවසට යන ප්රෝග්‍රෑම්ස් හෙන ආසාවෙන් බැලුවේ ඒකාලේ. අඩු ගානේ ජේසු තුමා ගැන කියවෙන ෆිල්ම් එකක්වත් දාන්න එපැයි මුන්. රෑටත් හින්දි ජරාවල් ටිකක් දානවා ඕකුන්. 1st time in television කියල![]()

දැන් ඉන්නේ මාධ්‍යවේදියෝ නෙවෙයි ...
වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැති ,පොත්ත රතු පිම්පියෝ ටිකකුයි වේsiයෝ ටිකකුයි .
ඉතින් එහෙම එවුගෙන් කොහොමද හොද දේවල් බලාපොරොත්තු වෙන්නේ?
උන් ඉන්න මානසික මට්ටම අන්තිම ගොබ්බ නුගත් , සක්කිලියෝන්ට තමයි ගැලපෙන්නේ ....
උදේ ඉදන් පටන් ගත්තම විකාශය අවසන් වෙනකම්ම නරිනාටක ......
මුන් CIA, බැලුම් ගල ,අර ගල , දවසේ වැරැද්ද අරක මේක පෙන්නලා අහිංසක ගෑනු ටිකක් මාර්කට් කරලා දවසේ ගාන හොයා ගන්නවා ....
නමුත් තමුන් පෙන්නන දේවල් වලින් මුළු රටක් විනාස වෙනවා කියල මුන්ට තේරෙන්නේ නෑ .
නත්තල් දවස විතරක් නෙවි ...
පෝයටත් මුං දැන් කරන්නේ ධර්ම සාකච්චා කියල කොහේ හරි යන ගොබබයෝ සෙට් එකක් ෆෝම් කරන එක ....