Hiru , ITN & Mihira ( need your Opinion)

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    හිරු TV හොදයි. හැබැයි කරපු වැඩේ(program එක) අන්තිම පහත්
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    මෙවනි අවස්ථාවක් ඔබට සිදුවේ...

    ඔබව පැහැරගෙන ගොස් නිවසට දුරකතනයෙන් කතාකොට සල්ලි නුදුන්නොත් මරණ බවට තර්ජනය කරයි.
    ඔබ මරණ බය ඇතිවි කම්පන තත්වයට පත්වේ.
    රෝගී තත්වයෙන් පසුවන ඔබගේ මවට මෙය ඇසීමෙන් හදිසි හෘදයාබාදයක් වැලදී මිය යයි :(
    අවසානයේ මෙය XYZ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට බව දැන ගනී



    මෙයින් ඇතිවන කම්පනයෙන් හා දැඩි ශෝකය නිසා ගැසෙමින් ඉතා හැගීම් බරව තමා මුහුණ දුන් ඒ බිහිසුණු අත්දැකීම විස්තර කරයි


    ඉන්පසු ? පහත දේ සිදුවේ...





    :confused::confused::confused:

    BUMP
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
    මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?

    මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.

    ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.
    ලන්කාව තවත් අරාබියක් කරන්නද හදන්නෙ:rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA


    හිරු එකෙන් කරපු වැඩේ හරියි කියල මම කියන්නේ නැහැ. එක පමණ ඉක්මවා කරපු Joke එකක්. එත් ටිකක් හිතන්න සියතට ගහද්දි , සිරසට ගහද්දි , Sunday leader එකට ගහද්දි උණු නොවුන ITN හඳවත මේ සිද්දියට උණු ඇයි ? :rofl:
    මේක කියද්දීත් මේ නළුවා ඇයි ගැහෙන්නේ ? :confused:

    FYI - දැනට වැඩිම news ratings , movies , kids programs, political programs ratings තියෙන්නේ හිරු ට . නැගී එන හොඳම teledrama ratings තියෙන්නෙත් හිරුට. කෙටියෙන් කියනවා නම් ලංකාවේ ජනප්‍රියම රුපවාහිනි නාලිකාව හිරු


    uba wadakaranne hiru ekeda:rofl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සේරම චැනල් එකවගෙයි, එකාට එකෙක් තරහයි
    අයි.ටී.එන් , රුපවාහිනී දේශපාලකයොන්ගේ ලැට් වලවල් හෝදනවා
    දෙරණ, සිරස කෙල්ලොන්ගේ නිරුවත මාර්කට් කරනවා
    ස්වර්ණවාහිනී මිනිස්සුන්ගේ දුක විකුණගෙන කනවා, තව දවසේ වැරැද්ද කියල News segment එකෙන් මිනිසුන්ගේ privacy එක අමු අමුවේ නැති කරනවා සුළු වැරද්දක් අල්ලාගෙන, තව හොර කපුවො promote කරනවා.
    හිරු එකෙන් කුඩු කාරයො සුද්ද කරන ගමන් මේ වගේ කුජීත වැඩ කරනවා

    ලංකාවේ දැන් ජනමාධ්‍ය නැහැ ජඩමාධ්‍ය විතරයි තියෙන්නේ එහෙවු එකේ මේවා සාමාන්‍ය දේවල් මෙච්චර අන්න ඕන නැහැ


    මම TV බලන්නේ නැත්තේ ඔය නිසයි



    Aththa