hiru, rajitha, arajuna kicked out from upfa

monson

Well-known member
  • May 7, 2007
    25,067
    27,288
    113
    :lol::lol::lol::lol::lol::lol: ඔව් බන් ඒකත් ෆ්ලොප්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙරපීම සඳහා මධ්‍යම කාරක සභාව රැස්කිරීමට දැඩි උත්සාහයක යෙදුණු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ බව වාර්තා වේ.

    කෙසේ හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කර, මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒ මහතාගේ සභාපති ධූරය ඉවත් කොට මහින්ද රාජපක්ෂ හට පක්ෂයේ බලය නතු කිරීම මහින්දවාදීන්ගේ ඒකායන ප්‍රාර්ථනය විය.

    මෙම අදහස මතුපිටට නොපෙන්වා, ශ්‍රීලනිපයේ සමාජිකත්වය දරමින් යහපාලන පෙරමුණ වෙනුවෙන් එළඹෙන මහාමැතිවරණයට තරඟ කරන සාමාජකයින් ඉවත් කිරීමට මධ්‍ය කාරක සභාව රැස් කරන මුවාවෙන් මෛත්‍රී පැන්නීමේ කාර්යය සිදු කිරීම රාජපක්ෂ බලකායේ සැලසුම විය.

    නමුත් මේ බැව් කල් තියා දැනගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අද (28) අහෝසි කර ඇත. ඒ අනුව රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්.බී. නාවින්න, එම්. කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග යන අයගේ සාමාජිකත්වය පක්ෂයේ සභාපති ධුරය විසින් අහෝසි කර ඇත.

    ඒ අනුව ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

    ඒ අනුව මැතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ බලයෙන් පහකර බලය තමන් සතුකර ගැනීමේ මහින්ද සිහිනය බොඳවී ගොස් තිබේ.

    Bayyo paw. ayemath karakawala atha arinna yanne :lol:
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    මේක මහා අමුතු game එකක් වගේ නේ බන්.

    දැන් මෙතන පති කීයක් තියේද බන්?

    අප්පච්චිගේ සෙට් එක
    my3 ගේ සෙට් එක
    රනිල්ගේ සෙට් එක
    JVP

    :nerd::nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol::lol::lol: ඔව් බන් ඒකත් ෆ්ලොප්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෙරපීම සඳහා මධ්‍යම කාරක සභාව රැස්කිරීමට දැඩි උත්සාහයක යෙදුණු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ බව වාර්තා වේ.

    කෙසේ හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කර, මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒ මහතාගේ සභාපති ධූරය ඉවත් කොට මහින්ද රාජපක්ෂ හට පක්ෂයේ බලය නතු කිරීම මහින්දවාදීන්ගේ ඒකායන ප්‍රාර්ථනය විය.

    මෙම අදහස මතුපිටට නොපෙන්වා, ශ්‍රීලනිපයේ සමාජිකත්වය දරමින් යහපාලන පෙරමුණ වෙනුවෙන් එළඹෙන මහාමැතිවරණයට තරඟ කරන සාමාජකයින් ඉවත් කිරීමට මධ්‍ය කාරක සභාව රැස් කරන මුවාවෙන් මෛත්‍රී පැන්නීමේ කාර්යය සිදු කිරීම රාජපක්ෂ බලකායේ සැලසුම විය.

    නමුත් මේ බැව් කල් තියා දැනගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අද (28) අහෝසි කර ඇත. ඒ අනුව රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්.බී. නාවින්න, එම්. කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග යන අයගේ සාමාජිකත්වය පක්ෂයේ සභාපති ධුරය විසින් අහෝසි කර ඇත.

    ඒ අනුව ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

    ඒ අනුව මැතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ බලයෙන් පහකර බලය තමන් සතුකර ගැනීමේ මහින්ද සිහිනය බොඳවී ගොස් තිබේ.

    පවුනේ බයියො :lol:
    මෛත්‍රිලගෙ මොල එක්ක බයියොන්ට හැරෙන්න වත් බෑ :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;18732571 said:
    පවුනේ බයියො :lol:
    මෛත්‍රිලගෙ මොල එක්ක බයියොන්ට හැරෙන්න වත් බෑ :rofl:

    ආයෙත් අහලා මුන් ගේම දෙන්න කලින් මෛත්‍රි මුනටම ගේම දීලා. දැක්කේ නැද්ද ඊයේ ඩයල් ටිකගේ මූණවල් අර ප්‍රතිපත්ති ප්‍රකාශනේ බාරදෙනකොට. :lol::lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මේ ආකාරයෙන් එක් එක් අයට හිතෙන හිතෙන ආකාරයෙන් සාමාජිකත්ව අහෝසි කිරීම සිදු කළ නොහැකි බවත්, "මේවා විහිළු වැඩ" බවත් පැවස ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නක් සිදු කිරීමේ දී චෝදනා පත්‍රයක් යොමු කර එය විභාග කර නිවැරදි ආකාරයෙන් තීන්දු තීරණ ගත යුතු බව යි.
    :lol::lol::lol::lol:කොහොමත් හිරුනිගර් mkds අනිවා නාවින්න ගෙදර... මේපාර
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    "එදා ජනාධිපතිතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානමින් සිටි අපි කිහිපදෙනාට අද අත්වෙලා තියෙන ඉරණම පැහැදිළියි. අපිට දැන් එක කකුලක් එක තැනතක් තවත් කකුලක් තවත් තැනකත් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ නැහැ."

    සිය පක්ෂ තහනම පිළිබඳව අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළා.
    - See more at: http://offair.nethfm.com/article/23700#sthash.cTx6lBRd.dpuf]

    හුකෑස්:lol::lol::lol: