අඩෝ ඇද්ද , කන්න දීපු අත හපාගෙන කන යහපාලන ගුණමකුවෝ
එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, ඒ අනුව දොස්තර රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, එස්.බී. නාවින්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පිරිසගේ පක්ෂ සාමාජිකන්වය අත්හිටුවා ඇති බව ය.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් වෙත ඒ බව දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.
ඔවුන් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගෙන තිබේ.

දැන් මුන්ට ආයිත් මහින්ද ගාවට යන්න වෙන්නේ. බලමුකෝ එතකොට මොන කටවල් වලින්ද මුන් කතා කරන්නේ කියල.

owa gana wadi danumak na