HIRU TV අද_පත්තරේ විස්තරේ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සනත් ජයසූරිය එක්ක රේනෝ ගෙ වයිෆ් දාලා පත්තරේ විස්තරෙ කරා නම් කොහොමද ,
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ශා නියමයි. මේ මනුස්සයා එක්ක බලද්දි රංගන කියන්නේ මොන පැඟිරි නැට්ටෙක්දා.

    මගේ සුභ පැතුම් ඔබ තුමාට.
    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මූ එල කොල්ලෙක් බන්. යූ ටියුබ් චැනල් එකකුත් තිබ්බා මූට. නම දන්නෙ නෑ. අරූගෙ වගේ පොන්න පාටක් නෑ හැබැයි. කොලු පෙනුමක් තියෙන්නෙ. :rolleyes:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මූ එල කොල්ලෙක් බන්. යූ ටියුබ් චැනල් එකකුත් තිබ්බා මූට. නම දන්නෙ නෑ. අරූගෙ වගේ පොන්න පාටක් නෑ හැබැයි. කොලු පෙනුමක් තියෙන්නෙ. :rolleyes:

    Truth With Chamuditha නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    reno sudew tay ranganay tay offer ekak deela hiru ekema tiyagatta kiyala man dakka thread ekaka tibuna eth dan un denna gihinda swarnawahiniyata?..

    මම රෙනෝව දැකල තියෙනවා බන් ඇත්තටම. රතු පාට ෆෙරාරියක් තියෙන්නෙ. මගේ තියෙන්නෙ FZ බයික් එකක්. ඌ 60ට විතර ගියා. මම ඌව 80ට විතර ගිහින් පාස් කරන් ගියා උගෙ දිහා බල බල ගේමට. දෙන්නම එක ළඟ ට්‍රැෆික් එකට සෙට් වුණා. ඌ මගේ දිහා බලලා "Nice ride, good driving" කියල. මම thank you කිව්වා. පස්සෙ මම ඌට යන්න දුන්නා. :D

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    මම රෙනෝව දැකල තියෙනවා බන් ඇත්තටම. රතු පාට ෆෙරාරියක් තියෙන්නෙ. මගේ තියෙන්නෙ FZ බයික් එකක්. ඌ 60ට විතර ගියා. මම ඌව 80ට විතර ගිහින් පාස් කරන් ගියා උගෙ දිහා බල බල ගේමට. දෙන්නම එක ළඟ ට්‍රැෆික් එකට සෙට් වුණා. ඌ මගේ දිහා බලලා "Nice ride, good driving" කියල. මම thank you කිව්වා. පස්සෙ මම ඌට යන්න දුන්නා. :D

    ට උඩු..:D
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,164
    2,028
    113
    Colombo, Sri Lanka.

    Ade eka..