දැන් ස්වර්ණවාහිනිය රෙනෝ ගත්තොත් කොහොමද ?![]()

me paraya wadak na... Sudewwwwaa, Raaaangana thamai... Baiyonge bada kata purawala denne...![]()
ශා නියමයි. මේ මනුස්සයා එක්ක බලද්දි රංගන කියන්නේ මොන පැඟිරි නැට්ටෙක්දා.
මගේ සුභ පැතුම් ඔබ තුමාට.

සනත් ජයසූරිය එක්ක රේනෝ ගෙ වයිෆ් දාලා පත්තරේ විස්තරෙ කරා නම් කොහොමද ,

මූ එල කොල්ලෙක් බන්. යූ ටියුබ් චැනල් එකකුත් තිබ්බා මූට. නම දන්නෙ නෑ. අරූගෙ වගේ පොන්න පාටක් නෑ හැබැයි. කොලු පෙනුමක් තියෙන්නෙ.![]()
Truth With Chamuditha නේද

reno sudew tay ranganay tay offer ekak deela hiru ekema tiyagatta kiyala man dakka thread ekaka tibuna eth dan un denna gihinda swarnawahiniyata?..

මම රෙනෝව දැකල තියෙනවා බන් ඇත්තටම. රතු පාට ෆෙරාරියක් තියෙන්නෙ. මගේ තියෙන්නෙ FZ බයික් එකක්. ඌ 60ට විතර ගියා. මම ඌව 80ට විතර ගිහින් පාස් කරන් ගියා උගෙ දිහා බල බල ගේමට. දෙන්නම එක ළඟ ට්රැෆික් එකට සෙට් වුණා. ඌ මගේ දිහා බලලා "Nice ride, good driving" කියල. මම thank you කිව්වා. පස්සෙ මම ඌට යන්න දුන්නා.