මුන් බන් ප්‍රසිද්ධිය ගන්න තමයි ඕවා කරන්නේ. නැත්නම් මුන් ඔව්වා පෙන්නන්නෙත් නැහැ.. කුඩු දුමියාගේ channel එකක් නේ ඉතින් ලොක්කා මුකුත් කියන්නේ නැහැ. කුඩු දුමියා කියන්නේ ලොක්කාගේ පුතෙක් වගේ ඉන්නේ. මොකද රන්ගොජාගේ චන්ද වැඩ වලින් බර පැන 70% දාන්නේ කුඩු දුමියා නිසා.
හිරු විතරක් නෙම අනික් channel හිටන් දැන් කිසි වැඩකට නැහැ. මෙගා නාට්‍ය පෙන්නනවා කතා 500 ගියත් වැඩක් නැහැ. මොකද හරවත් දෙයක් නැහැ ගන්න. ඔය මෙගා නාට්‍ය වගේ පිළිකා ලංකාවට ගෙනාවේ සිරස. චිත්ති බිත්ති සුත්ති පෙන්නලා ගෙවල් වල ඉන්න උන්ගේ මොළ කුරුවල් කරා.