Hiru TV - Mega Bite - Janaka Krishantha Silva (ජානක_ක්‍රිෂාන්ත)

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Hiru TV - Mega Bite - Janaka Krishantha Silva (ජානක_ක්‍රිෂාන්ත)

    අඩෝ පොඩ්ඩක් මේක බලපන්...
    චුට්ටක් වෙලාව වැඩියෙන් තියනවා ගනන් ගන්න එපා..
    දැන් කට්ටිය දවල්ට කාලා බීලනේ ඇත්තේ..
    බඩ බහිනකන් මේක බලහන්කෝ
    බලලාම කමෙන්ට් එකක් දාපන්..


    ජනා පට්ට ඩයල් එකක් බන්..
    මිනිහාගෙම සිංදුවක් ඉක්මනින් රිලීස් කරන්න හැකියාව ලැබේවායි පතනවා
    :D:D:D