Hiru TV Salakuna | Sajith Premadasa | live එක ලක්ෂ 150,000 යි..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    live

    පච කෙලින්නේ නැතුව ඉදින්.. දැන් 135,000 යි..
    ------ Post added on Sep 16, 2024 at 11:07 PM
    නෑ නෑචුදාර

    YOUTUBE එකේ ලයිව් යනවා කියන්නේ , ලයිමත් නෙමේ
    ඒක ටීවි එකෙත් ලයිව් කියලා ලෝගෝ එක පෙන්නන්න ඔන
    සාමාන්‍යෙන් ටීවි චැනල් එකක ලයිව් කියලා ලෝගෝ එක යටින් යනවා මචං
    මම ටීවි චැනල් එකක වැඩ කලා අවුරුද්දක් ඉස්සර ඒ නිසයි කිව්වේ

    ලොගෝ එක යටින් Live හෝ සජීවි කියලා ටැග් එකක් දානවා.

    උඹත් නිකන් සජිත් මහත්තයා වගේ ...
     
    • Like
    Reactions: dj_risi

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    FB-IMG-1726508337209.jpg
    Live එක මාට්ටු මුගේ ඔරලෝසු ටයිම් එකෙන්
    🙃
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    නෑ නෑචුදාර

    YOUTUBE එකේ ලයිව් යනවා කියන්නේ , ලයිමත් නෙමේ
    ඒක ටීවි එකෙත් ලයිව් කියලා ලෝගෝ එක පෙන්නන්න ඔන
    සාමාන්‍යෙන් ටීවි චැනල් එකක ලයිව් කියලා ලෝගෝ එක යටින් යනවා මචං
    මම ටීවි චැනල් එකක වැඩ කලා අවුරුද්දක් ඉස්සර ඒ නිසයි කිව්වේ

    ලොගෝ එක යටින් Live හෝ සජීවි කියලා ටැග් එකක් දානවා.

    උඹත් නිකන් සජිත් මහත්තයා වගේ ...
    1726508770868.png