UPFA Western Provincial Councillor Hirunika Premachandra stated that she will be rendering her support to the Common Opposition Candidate, Maithripala Sirisena.
Hirunika made these revelations at a press conference at Srikoththa.
She further stated that she will remain in the SLFP and support Maithripala Sirisena.
.
තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.
හිරුනිකා හා ජයතිස්ස රණවීර මයිත්‍රීට සහයවීමවීම බැලුබැල්මටවිශාල චන්ද පදනමක් ඇති සහයකි.130000වැඩිචන්ද ලබා කොළොඹ 1ස්ථානය හිරුනිකා හිමි කරගෙන ඇත, සබරගමු පළාත් සබාවේවිශාලයචන්ද ප්‍රමාණයක් ගෙන ඇමති හා සබනයක තනතරු හොබවන්නේජයතිස්ස රණවීර.මෙ දෙදනාගේ චන්ද පදනම රජයට එක්වූ අයගේ චන්ද පදනම අහසට පොලොවවැනි