Hirunika-Unedited

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    පොදු විපක්ෂයක් ගැන මා සමඟ කතා කලේ නෑ-හිරුණිකා

    දිනය: 2012-09-06 08:19:00
    හසිත කුරුප්පු
    තමන් මේ වනතෙක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකාවක් පමණක් බවත් පොදු විපක්ෂයකට එකතුවීම හෝ ඊට සහයෝගය දැක්වීම හෝ පිළිබඳව කිසිවකු සමඟ කිසිඳු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසන්නීය.



    Uputa ganeemaki(mawbima.kl)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mona de karanna awath eth kellekne ban, kellek langa thiyena hurthale wagema dangalilla e kellatath upathinma urumayi, lankawa wage kaalakanni rataka e kellata me wage dekata moona denna una arenna, demapiyan gaawa yaaluwoth ekka goda sathuten hurathalen haduna kellek,
    me wage dewal uluppa penwana eken adahas karanne monawada kiyana ekath dammanam mata ekatath pahadili uththarayak denna thibba