එසේ මෙසේ කෙල්ලෙක් නෙවෙයි බන් හිරුණිකා කියන්නෙත්
. ගේම නං ගේම හරිය
(පරණ වීඩියෝ එකක්, ඒ උනාට දැන් දැක්කේ)
මොනා උනත් හිරුණිකා හිනා වෙන කොට ලස්සනයි.
කුඩ්ඩොන්ට කඩේ යන්න දාපු පෝස්ට් එකක් නෙවෙයි හොඳද.
පාර්ලිමන්ට් ඉන්න ගොඩක් උන්ට වඩා නං හිරුණිකා සාපේක්ෂව හොඳයි දැනට. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ
. ගේම නං ගේම හරිය
(පරණ වීඩියෝ එකක්, ඒ උනාට දැන් දැක්කේ) මොනා උනත් හිරුණිකා හිනා වෙන කොට ලස්සනයි.

කුඩ්ඩොන්ට කඩේ යන්න දාපු පෝස්ට් එකක් නෙවෙයි හොඳද.
පාර්ලිමන්ට් ඉන්න ගොඩක් උන්ට වඩා නං හිරුණිකා සාපේක්ෂව හොඳයි දැනට. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ