DiLakshika said:soooooooooooooooo cute
see how she smilling ? wow
a cute poem minu
Mage tikak parana Poem ekak.Wonderful sis!!!

හරිම ලස්සන ආදරණීය නිර්මාණයක්
සුභපැතුම් නංගො..... දිගටම ලියන්න
ane kochchara lassana kaviyakda............artwork ekath kaviyatama apuruwata galapenawa............harima sanwedi nirmanayak..........
bohoma sthuthi brotherඉතාම හුරතල් දඟකාර කවියක්....සිතේ අමුතුම ප්රබෝධයක් මේ කවිය කියවනකොට ඇති වුනා....
මට මේක කොහොම හරි අතපසු වෙලා තියෙනවා..කාලෙකට ඉහත පල කල එකක් වෙන්න ඕනැ...
නංගිගෙ තවත් සාර්ථක නිර්මානයක්....
